Author: kamal siriwardana

නිරෝධායන ඇඳිරිනීති සීමාව තුළ පවත්වාගෙන යා හැකි අත්‍යවශ්‍ය සේවා ගැන යුද හමුදාපතිගෙන් පැහැදිළි කිරීමක්

අද (20) රාත්‍රියේ 10.00 සිට 30 වනදා අලුයම 4.00 තෙක් මුළු දිවයිනටම නිරෝධායන ඇඳිරිනීතිය පනවන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. නිරෝධායන ඇඳිරිනීතිය බලපැවැත්වෙන කාලය තුළ අත්‍යාවශ්‍ය සේවා, ඇඟලුම්…

කොවිඩ් වසංගත තත්වය නිසා ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය සිදු කළ ඉල්ලීම.

මාරාන්තික කොවිඩ් වසංගතය හේතුවෙන් ටෙලිනිස සභාපති නීතිඥ ඩග්ලස් සිරිවර්ධන මහතා සියලුම ටෙලි නිර්මාණවේදීන්ගේ හා මෙම ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු දෙනාගෙන් සිදුකල ඉල්ලිම පහත සදහන් වේ. ලෝකයම වසාගත් මාරාන්තික කොවිඩ් වසංගතයට අප…

කොවිඩ් -19 ආසාදිතව නිවසේ රැඳී සිටින ඔබ දැනගත යුතු හා පිළිපැදිය යුතු කරුණු

කොවිඩ් වසංගතය ශ්‍රී ලංකාව වෙලාගෙන තිබෙන මේ අවස්ථාවේදී රටේ බොහෝ රෝහල් උපරිම ධාරිතාවකට පැමිණීමත් සමඟ සංකූලතා නොපෙන්වන රෝගීන් නිවෙස් තුළ ප්‍රතිකාර ලැබිය යුතු බවට රජය තීරණය කර ඇත. ඒ අනුව…

අමාත්‍ය ධූර සංශෝධනයක් සිදු කෙරේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් අද (16) දින අමාත්‍ය මණ්ඩලය පහත සඳහන් පරිදි සංශෝධනය කර තිබේ. 01- ජී.එල්. පීරිස් මහතා – විදේශ අමාත්‍ය02- දිනේෂ් ගුණවර්ධන මහතා – අධ්‍යාපන අමාත්‍ය03- පවිත්‍රා…

ගුරු – විදුහල්පති ගැටලුව විසදීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව රැස්වේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විදුහල්පති සේවා හා ගුරු සේවා වැටුප් විෂමතාව විසඳීමට අදාළව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, පරිසර…

ලාෆ් ගැස් මිල ඉහලට

ලාෆ් ගැස් මිල ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු අධිකාරිය එම සමාගමට අවසර ලබාදී තිබේ. ඒ අනුව ලාෆ් ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක නව මිල රුපියල් 1,856 ක් දක්වාත් කිලෝග්‍රෑම් 5…