ලාෆ් ගැස් මිල ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු අධිකාරිය එම සමාගමට අවසර ලබාදී තිබේ.

ඒ අනුව ලාෆ් ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක නව මිල රුපියල් 1,856 ක් දක්වාත් කිලෝග්‍රෑම් 5 ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 743 ක් දක්වාත් ඉහළ දැමීමට අවසර ලබාදී ඇත.

නව මිල සංශෝධනයත් සමග ලාෆ් ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක් රුපියල් 363 කින් මිල වැඩිවී තිබේ.
කිලෝග්‍රෑම් 5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල වැඩිවී ඇත්තේ රුපියල් 145 කිනි.

One thought on “ලාෆ් ගැස් මිල ඉහලට”
  1. මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *