Business & Sports ශ්‍රී ලංකාව ආසියානු දැල්පන්දු ශූරතාවය දිනාගැනීමට සමත් වේ. ලෝක ශුරතා තරගාවලියටත් සුදුසුකම් ලබයි. September 11, 2022 kamal siriwardana සත්කාරක සිංගප්පූරුව ලකුණු 63 ට 53 ක් ලෙසට පරාජය කරමින් ශ්‍රී ලංකාව ආසියානු දැල්පන්දු කුසලානය අපරාජිතව දිනාගැනීමට සමත්විය. සිංගප්පූරුවේ දි රටවල් 11 ක සහභාගීත්වයෙන් පැවති 12 වැනි ආසියානු දැල් පන්දු…
Local News එජාප 76 වන සංවත්සරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සැමරේ. September 7, 2022 kamal siriwardana එක්සත් ජාතික පක්ෂ 76 වන සංවත්සරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ඊයේ (06) පස්වරුවේ පැවැත්විණි. ‘එක්ව රට ගොඩනගමු’ යන තේමාව මූලිකකොට මෙවර පක්ෂ සංවත්සරයේ සැමරුණි.වසර 28…
Local News මෙරට ප්‍රථම කාන්තා නියෝජ්‍ය පොලිස්පතිනිය වසරේ විශිෂ්ඨයන් සියය අතරට. August 28, 2022 kamal siriwardana කලාව, අධ්‍යාපනය,සෞඛ්‍ය,ආරක්ෂක,මාධ්‍ය,පරිපාලන ඇතුළු මෙරට සියළුම ක්‍රේෂ්ත්‍රයන් ආවරණය කරමින් විශිෂ්ඨයන් සිය දෙනෙකු වාර්ෂිකව තෝරා ඔවුන් ඇගයීමට ලක් කරන දැවැන්තම උපහාර සම්මාන ප්‍රධානෝත්සවයක් වන Sri Lankan top 100 awards සම්මාන රාත්‍රියේදී කාන්තා…
Local News සියක් අභිනන්දන සම්මාන උළෙල ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි. August 24, 2022 kamal siriwardana විවිධ ක්‍රේෂ්ත්‍රයන් තුල රටට සමාජයට වැඩදායක ලෙස කටයුතු කරමින් තම වෘත්තීය තුල කැපවීමෙන් කටයුතු කල පුරවැසියන් ඇගයීමේ සියක් අභිනන්දන සම්මාන උළෙල (Sri Lankan Top 100 Awards) අද (23) කොළඹ ශ්‍රී…
Local News ජාතික ආරක්ෂාව, නීතිය හා මාධ්‍ය වාර්තාකරණය පිළිබදව මාධ්‍යවේදීන් හා ආරක්ෂක අංශ සාමාජිකයන් දැනුවත් කෙරේ. August 19, 2022 kamal siriwardana මාධ්‍යකරණයේදී මාධ්‍ය වගකීම මෙන්ම රටේ ආරක්ෂාව වෙනුවෙන් වන පුරවැසි වගකීම ආරක්ෂාකරමින් මාද්‍යවේදීන් කටයුතු කලයුතු ආකාරය මෙන්ම මාධ්‍යවේදීන් සමග නිරතුරුවම සම්බන්ධ වන ආරක්ෂක අංශ නිලධාරීන් අර්බුදකාරී අවස්ථාවන් වලදී කටයුතු කලයුතු ආකාරය…
Social & Environment integrity icon 2021 සම්මානයෙන් පුද ලද දකුණුුලක සුපිළිපන්න රාජ්‍ය සේවකයා ගීතානන්ද. February 12, 2022 kamal siriwardana ට්‍රාන්ස්පේරන්සි ඉන්ට්‍රනැෂනල් (transparency international) ආයතනයෙන් ඉතාමත් සුපරික්ෂාකාරී හා සාධාරණ නිර්ණායක ගණනාවක් යටතේ නිරීක්ෂණයන් සිදුකර වාර්ෂිකව තෝරාගනු ලබන සුපිළිපන් රාජ්‍ය නිලධාරීන් අතුරින් අවසන් දස දෙනා අතරට තේරී පත්වූ කේ ජී ගීතානන්ද…
Local News ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති ධූරය විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහට. December 15, 2021 kamal siriwardana ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති ධූරය සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මිය පත්කර තිබෙන බව වාර්තා වේ. ජගත් බාලසූරිය මහතා ඉවත් වීමෙන් පසුව…
Education පළමු කාන්තා උපකුලපතිනිය රජරට විශ්වවිද්‍යාලය සදහා පත්කෙරේ. December 14, 2021 kamal siriwardana ශ්‍රි ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිනිය ලෙස මහාචාර්ය සංජිවනී ගිනිගද්දර මහත්මිය පත්කරනු ලැබ සිටියි.ඇය එම විශ්වවිද්‍යාලයේ හත්වන උපකුලපති වන අතර එම තනතුර ලැබූ පළමුවන කාන්තාව ද වේ. සංජිවනී මහත්මිය මීට…
Local News මහජන මන්ත්‍රණ සභාවේ දෙවැනි පියවර අද (14) ඇහැලියගොඩදී. December 14, 2021 kamal siriwardana ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ විසින් සිදු කරන මහජන මන්ත්‍රණ සභාවේ දෙවැනි පියවර අද ඇහැලියගොඩදී පැවැත්වීමට නියමිතය. “යුගදනවි ගනුදෙනුව, ආණ්ඩුවේ විනිවිදභාවය හා ජීවන වියදම” යන මාතෘකා යටතේ මෙවර “මහජන මන්ත්‍රණ සභාවේ දෙවන…
ආගමික හා කලා පිටිපන නව මීසම් සේවක ලෙස පැමිණි ගරු ඇන්ටන් රංජිත් පියතුමන් හරසරින් පිළිගැනේ. December 13, 2021 kamal siriwardana 2015 මැයි මස 17 දින පටන් සීතාවකපුර ගුරුබැවිල දිසා නායක ලෙසත් හංවැල්ල මීසම් පාලක ලෙසත් හංවැල්ල, නිරිපොල, යට්ටෝවිට, කළුඅග්ගල,පහත්ගම හා පාදුක්ක ප්‍රදේශවල කතෝලික ජනතාවට දහම් සේවාව ඉටුකල ගරු ඇන්ටන් රංජිත්…