Author: admin

Gmail පරිශීලකයින්ට සුබ පුවතක්. අළුතින්ම ආපු පහසුකම ගැන ඔබ දන්නවාද ?

වසර ගණනාවක් පුරා ඔබ භාවිතා කළ Gmail ලිපිනය, ඔබේ යොවුන් වියේ විනෝදාංශ හෝ පැරණි අන්වර්ථ නාමයන් පිළිබිඹු කළත්, එය වෙනස් කර ගැනීමට නොහැකිව ඔබ අපහසුතාවයට පත්ව සිටින්නට ඇත. නමුත් එම…

අද කාලගුණ තත්වය.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව, වයඹ සහ උතුරු මැද පළාත්වල ප. ව. 2.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කුරුණෑගල…

ලියාපදිංචි තැපෑලෙන් තැපැල්පතිට යවපු ලිපියත් නොලැබෙන ලංකාවේ තැපෑල ගැන විෂය බාර ඇමතිගේ උත්තරය…

ශ්‍රී ලංකා තැපෑල යනු, වසර 200 කටත් අධික ඉතිහාසයක් ඇති මහජන සේවාවකි. මෙරට සමස්ත ජන සමාජයම එක් වරක් හෝ සේවය ලබාගෙන ඇති ශ්‍රී ලංකා තැපෑල සිය අභිමානවත් බව ක්‍රමයෙන් විනාශ…

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති සරත් ගනේගොඩ ඉල්ලා අස්වී තිබෙනවා.හෙට (31) දින සිට බලපැවැත්වෙන පරිදි එම ඉල්ලා අස්වීම ක්‍රියාත්මක බව සඳහන්.

විදුලි ගාස්තුව ඉහළට – භාවිතා කරන ඒකක ප්‍රමාණය අනුව ප්‍රතිශතයේ වෙනසක්.

2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි බිල ඉහළ දැමීමට මහජන උපයෝගීතා කොමිසම තීරණය කර ඇති අතර එම විදුලි ගාස්තු සංශෝධනය අප්‍රේල් මස 1 වන දින සිට ක්‍රියාත්මක වේ. මෙම වසරේ…

ඕමාන්වලදී අත්අඩංගුවට ගත් මිදිගම චූටි දිවයිනට රැගෙන එයි.

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු මෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස ආරක්ෂක අංශ හඳුනාගෙන ඇති 38 හැවිරිදි රාජපක්ෂ පතිරණලාගේ ප්‍රභාත් මධුසංඛ නොහොත් මිදිගම චූටි ඕමානයේ සිට විශේෂ පොලිස් නිලධාරී කණ්ඩායමක්…

හැඳුනුම්පත් කාර්යාලයේ එක්දින සේවය යළි ඇරඹේ.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමෙන් පසු සේවාවන් නැවත ආරම්භ කිරීමට තීරණය කර ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. එහිදී, පසුගිය…

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස්ව අත්අඩංගුවට ගනී.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, වාහන ලියාපදිංචි කිරීමේ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ය. කමල් අමරසිංහ මෝටර් රථ ප්‍රවාහන…

ඖෂධ මිලදී ගැනීමේදී හිටපු ඇමති කෙහෙළිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කල බවට තීන්දුවක්.

2022 වසරේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලියාපදිංචි නොකළ සමාගමකින් ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව වෛද්‍ය සැපයුම් මිල දී ගැනීම තුළින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු නිලධාරීන් පිරිසක් මූලික මිනිස් අයිතිවාසිකම්…

ග්‍රාම නිලධාරී බඳවා ගැනීම සඳහා වන තරග විභාගය මාර්තු 29 වන දා

ග්‍රාම නිලධාරී සේවයේ III වන ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන තරග විභාගය මාර්තු 29 වන දා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන රැසක දී පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය…