Local News සර්වජන බලයේ ජනපති අපේක්ෂක නම් කෙරේ. August 5, 2024 admin සර්වජන බලය දේශපාලන එකමුතුවේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ජනගත කිරීම ඊයේ (04) සවස කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති සමුළුවේදී සිදුකරන ලදී. එහිදී සර්වජන බලය විධායක සභාවේ ඒකමතික තීරණය පරිදි මව්බිම ජනතා පක්‍ෂයේ…
Local News සතියෙම තොරතුරු එක මිටට August 3, 2024 admin අගමැති දිනේෂ්, මහින්දට පිටුපා රනිල් සමග එක් වෙයි.අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මහජන එක්සත් පෙරමුණේ මධ්‍යම කාරක සභාවේදී ඉදිරි මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය දැක්වීමට තීරණය කර ඇත.මේ තීරණය…
Local News නීතිඥ අරුණ ලක්සිරිගේ පෙත්සමත් නිෂ්ප්‍රභ කෙරේ July 15, 2024 admin ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත්ව සම්මත කර නොමැති නිසා එය ජනමත විචාරණයකින් අනුමත වන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට…
Local News මැතිවරණ වියදම් නියාමන පනත සහ මැතිවරණ ක්‍රියාවලියට එහි ඇති වැදගත්කම ගැන ජනමාධ්‍යවේදීන් දැනුවත් කෙරේ. July 8, 2024 admin ඉදිරි මැතිවරණයේ සිට ක්‍රියාත්මක වීමට නියමිත 2023 අංක 03 දරන මැතිවරණ වියදම් නියාමන පනත සම්බන්ධවත් මැතිවරණ ක්‍රියාවලිය තුළ දී පිළිගත් දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් හා අපේක්ෂකයින් විසින් දරනු ලබන වියදම්…
Local News අතුරුගිරියේ වෙඩිතැබීමකින් ක්ලබ් වසන්ත සහ තවත් අයෙක් මියයයි. ගායිකා කේ සුජීවාටත් වෙඩි වදී. July 8, 2024 admin අද (08) පෙරවරුවේ අතුරුගිරියේදී සිදුකල වෙඩිතැබීමකදී ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත මියගොස් තවත් හයදෙනෙකුට තුවාල සිදුවී ඇති බව වාර්තාවේ. අතුරුගිරිය නගරයේ ඔරලෝසු කනුව ආසන්නයේ ගොඩනැගිල්ලක ආරම්භකල රූපලාවන්‍ය…
Local News සර්වජන බලය සන්ධානයේ පළමු කෙටුම්පත ජනගත කෙරේ. July 7, 2024 admin සර්වජන බලය සන්ධානයේ උපාය මාර්ගික වැඩපිළිවෙළ යටතේ පළමු කෙටුම්පත ජනගත කිරීම ඊයේ (06) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මොනාච් ඉම්පීරියල් හිදී සිදුකෙරුණි. ”සතුටු දැයක් – ව්‍යවසායකත්ව රාජ්‍යයක්” යන්න මෙම වැඩපිළිවෙළේ තේමාව වන…
Local News ගුරු සේවයට පත්වීම් 2159 ක්. පත්වීම් ප්‍රධානයේදී ජනපතිගෙන් ගුරුවරුන්ට රතු එළියක් July 4, 2024 admin ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය, උපාධිධාරී ගුරුවරුන් සහ ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරීන් 2159 ක් සදහා අදාල පත්වීම් ලිපි ලබා දීම ඊයේ පෙරවරුවේ (03) අරලියගහ මන්දීරයේදී සිදුකෙරුණි. මෙහිදී උපාධි හා ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරීන් 2159…
Local News සමාජ මාධ්‍ය භාවිතා කරමින් සිදුකෙරෙන විවිධ වංචා පිළිබඳව ශ්‍රී ලංකා සර්ට් (Sri Lanka CERT) වෙතින් අනතුරු ඇගවීමක්. June 25, 2024 kamal siriwardana විවිධ බැංකු ,වාණිජ ආයතන, අන්තර් ජාතික ආයතන නාමයන් භාවිතා කරමින් පරිත්‍යාග, මුදල් තෑගි, දිනුම් වාසනා, රැකිරක්ෂා ලබාදීමට, ලියපදිංචි වන ලෙස දන්වමින් එවනු ලබන ව්‍යාජ පණිවුඩ වළින් ප්‍රවේසම් වන ලෙස ශ්…
Local News පොලිස් ස්ථානාධිපති, එස් අයි සහ සැරයන් ට බරපතළ වැඩ සහිත වසර හත බැගින් සිරදඬුවම් June 25, 2024 admin විශ්වවිද්‍යාල සිසුවෙකු ඇතුළු පස්දෙනකු අත් අඩංගුවට ගෙන පොලිසියට රැගෙන ගොස් කෲර හා අමානුෂික ලෙස වදහිංසා කිරීමේ චෝදනාවකට ලක්ව සිටි තිස්සමහාරාම පොලිසියේ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනකුට මාතර සිවිල්…
Local News හක්මන පොලිසියේ ස්ථානාධිපතිවරයා එජාප හක්මන සංවිධායකගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කල බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි. June 24, 2024 admin හක්මන එක්සත් ජාතික පක්ෂ සම්බන්ධීකරණ ලේකම්වරයාට 2010 ජනාධිපතිවරණය සමයේදී පහර දී තර්ජනයක කල බවට චෝදනා කරමින් එවකට හක්මන පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක…