Tag: #smn24

ශ්‍රී ලංකා දේශගුණික විපර්යාස සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි.

පරිසරය සහ දේශගුණික විපර්යාස සඳහා පොදු එක් නීතියක් ගෙන ඒමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. පසුගිය දින කිහිපයේ සිට මෙරට මුහුණ දිමට සිදුව තිබෙන දැඩි හිරු රශ්මිය…

ජනාධිපතිවරණය තියන දිනය ගැන මැතිවරණ කොමිසම කියයි.

2024 ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් මස 17 සිට ඔක්තෝම්බර් මස 16 දින දක්වා වූ කාලසීමාවේ දිනයක් පවත්වන බවත් මැතිවරණය සදහා නාමයෝජනා කැදවීම නියමිත කාලයේදී සිදුකරන බවත් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත්…

හිටපු හමුදා සාමාජිකයන් රුසියන්-යුක්රේන් යුද්ධයට යැවූ හමුදා මේජර් ජනරාල් අත් අඩංගුවට.

රුසියාව සහ යුක්රේනය අතර පවතින යුධ ගැටුම සදහා කුලී හේවායන් ලෙස සටන් කිරීමට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්ගේ සේවය කල පුද්ගලයන් යැවීමේ මිනිස් ජාවාරම් පසුගිය කාලය පුරාම වාර්තා වූ අතර මේ…

වීසා ගැටළුවට හඩ නැගූ තරුණයා පොලීසියට කැදවයි.

කටුනායක ගුවන්තොටුපොළේ වීසා නිකුත් කිරීමේ දී පසුගිය මැයි මස 01 දා ඇති වු තත්ත්වය හමුවේ එම ස්ථානයේ කලහාකාරීව හැසිරුණු තරුණයා අද (06) උදෑසන ගුවන් තොටුපොළ පොලීසිය වෙත කැඳවා ඇත. නීතිඥවරයෙක්…

අධිවේගයේ කොන්ක්‍රිට් ආධාරකයක් කඩා වැටෙයි.

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වන කොටසෙහි දැනට ඉදිකිරීම් කටයුතු නවතා දමා ඇති බෙම්මුල්ල සහ මගලේගොඩ යන ප්‍රදේශ අතර කොන්ක්‍රීට් කනු මත යොදා ඇති විශාල කොන්ක්‍රීට් ආධාරක කොටසක්…

ලෝක මාධ්‍ය නිදහස් දිනය අදයි. ප්‍රධාන සැමරුම ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේදී.

මැයි 03 මෙරට පමණක් නොව සමස්ත ලෝකයේම ජනමාධ්‍යවේදීන්ට විශේෂිත වූ දිනයකි. ඒ අද ලෝක මාධ්‍ය නිදහස් දිනය ලෙස සටහන්ව ඇති නිසායි. වර්ෂ 1993 දී ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය ප්‍රකාශයට පත්…

දකුණට සහ වයඹට නව ආණ්ඩුකාරවරු පත් කෙරේ.

දකුණු පළාතට සහ වයඹ පළාතට නව ආණ්ඩුකාරවරු දෙදෙනක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කර තිබේ.ඒ අනුව දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සහ වයඹ පළාත් නව…

යුක්තිය බලගන්වන්න යතුරු පැදි 50 ක බළකායක්.

මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ මැඩලීම සදහා ඇරඹි යුක්තිය මෙහෙයුම සදහා විශේෂ පුහුණුවක් ලත් පොලිස් නිළධාරීන්ගෙන් යුත් යතුරුපැදි බලකායක් යෙදවීමට කටයුතු කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා සදහන් කරයි.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයෙන් අවිධිමත් ශ්‍රමිකයන් සදහා වෙබ් අඩවියක්.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායකකාරගේ සංකල්පයකට අනුව, අවිධිමත් ශ්‍රමිකයින්ගේ වෘත්තීය ගරුත්වය නංවාලිම සඳහා කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය මගින් ආරම්භ කර ඇති ‘ගරු සරු’ වැඩසටහන යටතේ ක්‍රියාත්මක www.garusaru.lk…