Post Views: 166 දකුණු පළාතට සහ වයඹ පළාතට නව ආණ්ඩුකාරවරු දෙදෙනක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කර තිබේ.ඒ අනුව දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සහ වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස නසීර් අහමඩ් මහතා අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. Post navigation යුක්තිය බලගන්වන්න යතුරු පැදි 50 ක බළකායක්. දේශපාලන අරමුණු සහිතව මැතිවරණ අභිමුව තවත් චක්රලේඛයක්.