Tag: #parliment

වරෙන්තුකල සනත් නිශාන්තට අධිකරණයෙන් දුන් තීන්දුව

වරෙන්තු නිකුත් කරනු ලැබ සිටි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව තදින් අවවාද කිරීමෙන් අනතුරුව මුදා හැරීමට අභියාචනාධිකරණය නියෝග කළේය. පෙරවරු 10.30ට පැමිණ සිටීම සලකා බලමින්…

එජාප 76 වන සංවත්සරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සැමරේ.

එක්සත් ජාතික පක්ෂ 76 වන සංවත්සරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ඊයේ (06) පස්වරුවේ පැවැත්විණි. ‘එක්ව රට ගොඩනගමු’ යන තේමාව මූලිකකොට මෙවර පක්ෂ සංවත්සරයේ සැමරුණි.වසර 28…

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ යලි මවුබිමට

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට යලි දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ. රටේ ආර්ථික අර්බුදයත් සමග ඇතිවූ කළබලකාරී තත්වය මත විදෙස්ගත වූ හිටපු ජනපතිවරයා විදෙස්ගතව සිටියදීම තම ධූරයෙන් ඉල්ලා…

8 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ දිවුරුම් දෙයි.

රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීම අද පෙරවරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සිදුවිය.මෙම අවස්ථාවට අගවිනිසුරු ජයන්ත ජයසූරිය, කථානායක මහින්ද යාපා අබේවර්ධන, ජනාධිපති ලේකම් ගාමිණි සෙනරත් යන…

ජනපති ගෝටාභය රාජපක්ෂ ඉල්ලා අස්වීම කථානායක වෙත එවයි.

මහජන අරගලය හේතුවෙන් රටින් පළාගිය ජනපති ගෝටාභය රාජපක්ෂ තම ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය සිංගප්පූරුවේ තානාපති කාර්යාලය හරහා කථානායක වෙත එවා ඇති බව කථානායක කාර්යාලය නිවේදනය කරයි. එම ලිපියේ නිවරද්‍යතාව තහවුරු…

මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ඉන්දියානූ සමාගමට ලබාදීම ගැන කෝප් කමිටුවේදි හෙළිවූ කරුණු.

මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඉන්දියානු අදානි සමාගමට දෙන්න තීරණය කළේ ඇයි ද යන්න පිළිබඳව පෙරේදා (10) ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කෝප් කමිටුවේදී සිදුවිය. ඒ, ලංකා විදුලිබල මණ්ඩලය එදින…

මැයි 09 දා කොළඹ රාජකාරී කල පොලිස් නිළධාරීන්ගේ රාජකාරී සටහන් වලට මොකද උනේ ?

ගෝඨාගෝගම සහ මයිනාගෝගමට සිදුකළ ප්‍රහාරයන් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් රාජකාරි සටහන් යෙදීමෙන් වැලකී ඇති බව මේ වන විට තහවුරු වෙමින් පවතී.2022 මැයි 09 දිනය පුරා සිදුවූ පහරදීම් සම්බන්ධයෙන් රාජකාරියේ යෙදී සිටි…