Local News පළාත් කලමනාකරන සේවා පුරප්පාඩු 2850 යි. විවෘත තරග විභාගය පළාත් අයදුම්කරුවන්ටත් ඉල්ලයි. April 8, 2025 Jeewanthi Maligaspe වසර 5 කට පසුව පැවැත්වීමට නියමිත මධ්‍යම රජයේ බදවා ගැනීමට නියමිත කළමනාකරණ සේවා විවෘත තරග විභාගයට සමගාමීව පළාත් සභා 9 තුළ පවතින පුරප්පාඩු සදහාද විවෘත තරග විභාගය පැවැත්වීමට අවශ්‍ය කටයුතු…
Business & Sports AC Milan Academy Colombo Unveils Official Jersey and Kicks Off a New Era for Junior Football in Sri Lanka April 8, 2025 Dewmi Talisha The AC Milan Academy Colombo officially launched its inaugural season with the unveiling of its first team jersey at a landmark event held at Cinnamon Grand Colombo. More than a…
Local News ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් මෙරට තුළ තහවුරු කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අරමුණයි. සෞඛ්‍ය ඇමති කියයි. April 8, 2025 kamal siriwardana තිරසාර සංවර්ධන ඉලක්ක වලට අනූව මාතෘ මරණ අනුපාතිකය ලක්ෂයකට හැත්තෑව දක්වා අඩුකර ගැනීම ප්‍රමාණවත් වුවත්, ශ්‍රී ලංකාවේ මාතෘ මරණ අනුපාතය වර්තමානය වන විට ලක්ෂයකට මාතෘ මරණ විසිපහක් ලෙසට අඩුකරගෙන ඇති…
Local News මහේස්ත්‍රාත්වරයෙකුගේ වැඩ තහනම් කෙරේ. April 8, 2025 Jeewanthi Maligaspe මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට අධිකරණ සේවා කොමිසම නියෝජනය කරන ජ්‍යේෂ්ඨ විනිසුරුවරුන් දෙදෙනකු සිදුකල පෞද්ගලික නිරීක්ෂණයකින් පසු මහෙස්ත්‍රාත්වරයකුගේ වැඩ තහනම් කර තිබෙනවා. මෙසේ වැඩ තහනම් කර ඇත්තේ මාරවිල මහෙස්ත්‍රාත්වරයාගේ යි. නීතිඥයකු…