UNICEF-Giga Photo Mentorship Programme is inaugural in Kandy. ජිනීවා ඡායාරූප ප්‍රදර්ශනයට සමගාමීව යුනිසෙෆ් – ගිගා වෙතින් ඡායාරූපකරණ පුහුණුවක්.
එළඹෙන මැයි මාසයේදී ජිනීවා හිදී පැවැත්වීමට නියමිත ගිගා ඡායාරූප උත්සවය (Giga Photo Festival) සඳහා සහභාගීත්වය ලබාදීම අරමුණු කරගත් ඡායාරූපකරණය සහ දෘෂ්‍ය කතන්දර සැකසීමේ පුහුණු වැඩසටහනක්...