Year: 2025

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු ලඟ නීතීඥ සංගමයේ සාමාජික හැඳුනුම්පතක්

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ ව්‍යාජ හැඳුනුම්පතක් තිබී ඇති අතර එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු පෙනී සිට ඇත්තේ ‘කොඩිකාරගේ කසුන් ප්‍රභාත්…

ගුණාත්මක මහජන සෞඛ්‍ය සේවාවක් සදහා මහජන සෞඛ්‍ය ඩිප්ලෝමාධාරීන් 187 ක් පුහුණුව නිමාකෙරේ.

කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතයේ ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය පසුගියදා එම විද්‍යායතන ශ්‍රවණාගාරයේ දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනි.මෙහිදී ඩිප්ලෝමා පාඨමාලා සාර්ථකව නිම කළ මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පීන් 46 දෙනෙකුට සහ පවුල්…

කටුනායක නිවසකින් ගිනිඅවි රැසක් සොයාගනී.

දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට සමඟාමීව සිදුකල විශේෂ පරීක්ෂාවකදී ගිනිඅවි රැසක් අත් අඩංගුවට ගෙන ඇත. කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත කටුනායක, හීනටියන ප්‍රදේශයේ නිවසක් වටලා…

මූලික ඉස්ලාම් ආගමික අධ්‍යයන පාඨමාලාවේ 4 අදියර සාර්ථකව නිමාකෙරේ.

සම් සම් පදනම වෙතින් පවත්වන ලද මූලික ඉස්ලාම් ආගමික අධ්‍යයන පාඨමාලාවේ සමාප්තිය අද(15) දෙහිවල පිහිටි සම් සම් පදනම මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි. දශක කිහිපයක සිට මෙරට සාමය සහ ජීවනය වෙනුවෙන් ජාති…

පියුමි සහ විරංජිත් නිවෙස්වල නැහැ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අධිකරණයට කියයි.

දේශීය ආදායම් පනතේ 190 වන වගන්තිය යටතේ, නිරූපණ ශිල්පිණි පියුමි හංසමාලි සහ ව්‍යාපාරික විරංජිත් තාඹුගල සම්බන්ධයෙන් බදු පනත උල්ලංඝනය කරමින් වරදක් සිදුකර ඇත්ද යන්න පිළිබඳව විමර්ශනයක් සිදු කරන ලෙස දේශීය…

මාර්ග අනතුරු වලක්වා ගනීම සහ ආරක්ෂාව ගැන විද්වත් කතිකාවක්.

මෙරට තුල සීග්‍රයෙන් ඉහල යන රථවාහන මාර්ග අනතුරු සම්බන්ධයෙන් විද්වත් සාකච්ඡාවක් අද (31) කොළඹ ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් ශ්‍රවණාගාරයේදී පැවත්වුනි. මෙම අවස්ථාවට සහභාගී වෙමින් අදහස් දැක්වූ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ…

නොමිලයේ පවත්වන සෞන්දර්යාත්මක කථක් සංදර්ශනයක් කොළඹ දී. Blue Kathak dancing programme By Major veronika dasanayaka. 7th February 2025 at 6.30 p.m. University of visual and performing arts panibaratha theater.

ශ්‍රී ලාංකික නර්තන ශිල්පිනියක, සහ කථිකාචාර්යවරියක වන මේජර් වෙරෝනිකා දසනායක විසින් පවත්වන පැයක ඒක පුද්ගල නර්තන සංදර්ශනයක් බ්ලු නමින් එළඹෙන 7 වනදා සවස 6.30 ට කොළඹ 07 දෘශ්‍ය හා රංග…

සමෘද්ධි හා අස්වැසුම ලබන පවුල්වල දරුවන්ට ජපානයේ රැකියා.

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යංශය සහ ග්‍රමිය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යංශය විසින් සමෘද්ධි හා අස්වැසුම ප්‍රතිලාභ ලබන පවුල්වල සුදුසුකම් ලැබූ තරුණ තරුණයින් වෙනුවෙන් ජපානයේ…

දේශීය ව්‍යවසායකයින්ට ” Made in Sri Lanka සන්නාම ලාංඡන” පිරිනැමේ.

දේශීය ව්‍යවසායකයින් ශක්තිමත් කර ඔවුන්ගේ නිෂ්පාදන අන්තර්ජාතික වෙළඳපළ වෙත යොමු කිරීමේ අරමුණ ඇතිව, මෙරට ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් ලබා දෙන ව්‍යවසායකයන් සඳහා පිරිනමනු ලබන” Made in Sri Lanka සන්නාම ලාංඡන”…