Local News පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීම පිළිබදව යථාර්තය හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් පහදයි. December 14, 2021 admin පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීම මේ දිනවල සමාජය තුල කථාබහ වන මාතෘකාවක් වී ඇති අවස්ථාවක ඒ සම්බන්ධයෙන් තම මතය ඉදිරිපත් කිරීමට හිටපු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා කටයුතු කර ඇත. පාර්ලිමේන්තුව…
Local News මහජන මන්ත්‍රණ සභාවේ දෙවැනි පියවර අද (14) ඇහැලියගොඩදී. December 14, 2021 kamal siriwardana ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ විසින් සිදු කරන මහජන මන්ත්‍රණ සභාවේ දෙවැනි පියවර අද ඇහැලියගොඩදී පැවැත්වීමට නියමිතය. “යුගදනවි ගනුදෙනුව, ආණ්ඩුවේ විනිවිදභාවය හා ජීවන වියදම” යන මාතෘකා යටතේ මෙවර “මහජන මන්ත්‍රණ සභාවේ දෙවන…
Local News හෙද සභා නිලවරණයෙන් ජවිපෙ හෙද සංගමය ජය ගනී. මුරුත්තෙට්ටුවේ හිමිගේ සහ සමන් රත්නප්‍රියගේ පිල පසුපසට යයි. December 13, 2021 kamal siriwardana ශ්‍රී ලංකා හෙද සභාවට ඉදිරි වසර 5 ක කාලයක් සඳහා නව සාමාජිකයින් තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 32 කදී පසුගිය 11 වන දින පැවති…
Local News ජනාධිපති විසින් තොරතුරු දැනගැනීමේ කොමිසමට සාමාජිකයින් පත්කරයි. December 13, 2021 admin විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුක්තව, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවට සාමාජිකයින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කර ඇත.එහි සෙසු සාමාජිකයන් ලෙස ජගත් බණ්ඩාර ලියන ආරච්චි,…
Local News 2022 අයවැය තෙවන වර කියවීම තුනෙන් දෙකක බහුතරයෙන් සම්මතයි. December 10, 2021 admin මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් 2022 වර්ෂය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ශ්‍රී ලංකාවේ 76 වෙනි අයවැය පාර්ලිමේන්තුවේ තෙවන වර කියවීම තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත වෙයි. අයවැයට පක්ෂව ඡන්ද…
Local News පාස්කු ප්‍රහාරය සම්බන්ධව ජූඩ් ක්‍රිසන්ත පියතුමන්ගෙන් CID යට පැමිණිල්ලක්. December 10, 2021 admin කොළඹ අගරදගුරු පදවියේ පූජා ප්‍රසාදීන් වහන්සේලා විසින් අද (10) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පැමිණිල්ලක් බාර දීමට කටයුතු කරනු ලැබුවා. ඒ සඳහා අගරදගුරු පදවි ජනසන්නිවේදන අධ්‍යක්ෂක පියතුමන් වන ගරු ජූඩ් ක්‍රිසන්ත…
Local News අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ වයඹ ආණ්ඩුකාර ධුරයට. December 9, 2021 admin අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා වයඹ නව ආණ්ඩුකාරවරයා වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබ ඇත. නව ආණ්ඩුකාර වසන්ත කරන්නාගොඩ මහතා අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී…
Local News මේජර් ජෙනරල් විකුම් ලියනගේ යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානි ලෙස පත් කෙරේ. December 8, 2021 admin ශ්‍රී ලංකා යුද හමුදාවේ 59 වැනි මාණ්ඩලික ප්‍රධානි ලෙස මේජර් ජෙනරල් විකුම් ලියනගේ මහතාව පත් කෙරේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (7) දින මෙම පත් කිරීම සිදුකර ඇත. මාතලේ…
Local News සිනමාව කර්මාන්තයක් ලෙස ඉදිරියට ගෙන යාමට ඇමති විමල් මැදිහත්වේ. December 8, 2021 admin සිනමාව කර්මාන්තයක් ලෙස නම් කිරීමේ ක්‍රියාවලියෙන් පසු ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්, නිෂ්පාදකයින් ඇතුළු සිනමා ක්ෂේත්‍රය නියෝජනය කරන නිර්මාණකරුවන් සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අතර…
Local News බැඳුම්කර නඩුවේ චෝදනා 11 කින් රවි ඇතුළු 10 දෙනෙක් නිදහස්. December 6, 2021 admin 2016 වසරේ මාර්තු මස 31 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියක දී රුපියල් බිලියන 15ක බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා කරමින් ගොනු කර ඇති…