Category: Local News

ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාත්‍යන්තර දින‍ය ජනපති ප්‍රධානත්වයෙන් කොළඹදී.

ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාත්‍යන්තර දිනය 2022 වෙනුවෙන් සංවිධානය කර තිබූ ජාතික උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්වුනි. විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ…

15 හැවිරිදි පාසල් සිසුවා සිපගනිමින් ගුරුවරිය කියාදුන් අමුතු පාඩම.

15 හැවිරිදි සිසුවකුගේ මුහුන සිඹ ලිංගික අතවර කළ බව කියන හොරණ අධ්‍යාපන කලාපයේ පාසලක ගුරුවරියක මෙම මස 6 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස හොරණ වැඩබලන මහේස්ත්‍රාත් නලින් ඉඹුල්ගොඩ මහතා…

වද සැත්කම් චෝදනාවෙන් බැට කෑ වෛද්‍ය සාෆි ගේ දියණිය සා/පෙළ A 9 ක් ගත් අනුවේදනීය කථාව

පසුගිය අපොස සා/පෙළ විභාගයේ ප්‍රථිපල අනුව වෛද්‍ය සාෆී සහාබ්දීන් මහතාගේ දියණිය විෂ්‍යයන් 09 ටම ඒ සාමාර්ථ ලබා විභාගය සමත්ව ඇති අතර මෙහි විශේෂත්වය වන්නේ යහපාලන රජය පෙරළීම සදහා රටපුරා කල…

ජනපතිගේ අරගල මර්ධන කථාවට අරගල‍යේ තරුණයන් දුන් උත්තරය.

පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කරමින් “මින් ඉදිරියට අරගල කර ආණ්ඩු පෙරලීමට ඉඩ නොතබන බවත් එසේ අරගල කිරීමට පැමිණියහොත් හමුදාව හා හදිසි නීතිය යොදවා එවා පාලනය කරන බව”…

අයිස් වලට මරණ දඩුවම දෙමින්, අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) පනත බලාත්ම කෙරේ.

පසුගිය ඔක්තොබර් 19 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග(සංශෝධන) යන පනත් කෙටුම්පත ඊයේ (23) සිට 2022 අංක 41 දරන විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ…

“නීතිය මත පාලනය” සදහා වැඩමුළුවක් කොළඹ දී

ආසියානූ මානව හිමිකම් සංවිධානය මගින් සංවිධානය කරන ලද “නීතිය මත පාලනය” යන තේමාවෙන් යුත් දෙදින වැඩමුළුවක් පසුගිය 20 සහ 21 දෙදින මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විනි. මෙම වැඩමුළුව…

කෘෂි ව්‍යවසායකයන් නගා සිටුවීමට ක්‍රියාත්මක SAPP වැඩසටහන ගැන මාධ්‍ය දැනුවත් කිරීමක්.

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන (Smallholder Agribusiness Partnerships Programme-SAPP) සම්බන්ධව ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ (16) තලවතුගොඩ grand monarch හෝටලයේදී පැවැත්විණි. ආර්ථික වශයෙන් වැදගත්…

ඩයනාගේ පැටිකිරිය හෙළිවේ නියම නම නයනා. නීතිය ක්‍රියාත්මක කරන්න ජනතා සහාය ඉල්ලයි

ආන්දෝලනයක තුඩු දෙමින් තම පුරවැසිකම පිළිබදව මෙන්ම මෙරට පුරවැසියන්ගේ ඉදිරි ජීවිතයට වැදගත් වන සියළුම ලේඛන වල ආරම්භක අවස්ථාව වන රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පමණක් නොව රටක පාලකයන් තේරීම…

ඩයනා අතින් නිරුවත් වන මැතිවරණ කොමිසම

ඩයනා ගමගේ ගේ සිද්ධිය මැතිවරණ කොමිසම, පුද්ගලයින් ලියාපදිංචි කිරිම, දේශපාලනය, සිවිල් සංවිධාන හා පක්ෂ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය එළිපිටම ප්‍රශ්න කරන තැනකට රට යොමු කර ඇත. ද්විත්ව පුරවැසියන් ගැන නිවේදන නිකුත් කරන,…

ක්‍රිකට් පරාජයේ වේදනාව තුලට ලිංගික අතවර අවමානය ගෙන ආ ධනුෂ්ක

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සිඩ්නි නුවර කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය සතියේ සිඩ්නි හි නැගෙනහිර ප්‍රදේශයේ සිදුවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අද අලුයම…