Local News පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධ මූලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුව නිකුත් කරයි. January 12, 2023 admin පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම තුළින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනනේදු, හිටපු පොලිස්පති පූජිත්…
Local News ගාලු මුවදොර අරගල කරුවන් හට මැතිවරණයට ඉදිරිපත්වීමට මහින්ද පක්ෂයක් දෙයි. January 12, 2023 admin එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා තරග කිරීමට සූදානමින් සිටින ගාලුමුවදොර අරගලකරුවන් හට පිළිගත් දේශපාලන පක්ෂයකින් තරග කිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදීමට දේශපාලන පක්‍ෂයක් එකඟ වී ඇති බවත්, ඒ සඳහා සාකච්ඡා…
Local News ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරියෙකු ගංජා කිලෝ 20 ක් සමග STF අත් අඩංගුවට. January 9, 2023 admin මොනරාගල කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර හේරත් ගංජා කිලෝ 20 ක් (පැල 500) සමග පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (08) රාත්‍රී…
Local News FACETS Sri Lanka 2023 from January 7th to 9th in Colombo January 6, 2023 kamal siriwardana The FACETS SRI LANKA exhibition, which drives Sri Lanka’s gem and jewelery brand to the world will be held from January 7th to 9th, 2023 at Atrium Lobby, Cinnamon Grand…
Local News ශ්‍රී ලංකාව ගැන විදෙස් රටවල ඇති ආකල්පය රුමේනියාවේ සිට කියන කථාව. January 5, 2023 admin ශ්‍රී ලාංකික ප්‍රජාව දේශපාලනිකව,ආගමිකව හා සාමාජීයව බෙදී තම පක්ෂ,පාට සාමාජිකත්වය තරකර ගැනීමට විවිධ ප්‍රචාරක උපක්‍රම සිදුකරමින් එකිනෙකා පරයමින් කටයුතු කරයි. මේ අතර විදේශයන් වල අප රට සම්බන්ධව ඇත්තේ කුමනාකාරයේ අදහසක්ද…
Local News කොටි මරා දැමූ පළමු සෙබළියගේ පියා. සිය මතකය අවධිකරයි.“හැම අවුරුද්දකම ජනවාරි 2 වෙනිදා මේ කමිසය අඳිනවා පුතේ” January 4, 2023 admin නව වසරකුත් උදා වුනා. හැමෝගෙම ප්‍රාර්ථනය මේ අවුරුද්දෙ විතරක් නෙමෙයි හැමදාමත් මේ ලෝකයේ සාමය සතුට රජ කරන එක. සාමය ගැන කතා කරද්දි අපේ රටට සාමය ගෙන දෙන්න අපේ රණවිරුවන් කල…
Local News 2023 නව වසර උදාව දෙවරක් සැමරීමට ලැබුනු එකම පිරිස. January 2, 2023 admin සමස්ත ලෝකවාසී ජනතාව අතුරින් සුවිශේෂි ලෙසට 2023 වසර උදාව දෙවරක් සැමරීමට වාසනාව ලද පිරිසක් ලෙස ලෝක ඉතිහාසයට එක්වන ජනතාවක් මෙවර වාර්තා විය. ඔවුන් නම්, යුනයිටඩ් එයාර් ලයින් ගුවන් සමාගමට අයත්…
Education Local News නව විභාග කොමසාරිස් ජනරාල්වරයා ලෙස අමිත් ජයසුන්දර මහතා වැඩ බාරගනී. January 2, 2023 admin ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නව විභාග කොමසාරිස් ජනරාල්වරයා ලෙස අමිත් ජයසුන්දර මහතා අද (02) පෙරවරුවේ වැඩ භාර ගන්නා ලදී.හිටපු විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා වයස අවුරුදු 60 සම්පූර්ණ කිරීම…
Local News නව වසරේදී කලාකරුවන්ට නිවාස යෝජනා ක්‍රමයක් ඇරඹේ. January 2, 2023 admin කලාකරුවන් සහ අඩු ආදායම්ලාභීන් සඳහා නිවාස ව්‍යාපෘති පහක් යටතේ නිවාස ඒකක 1,996 ක ඉදි කිරීම් කටයුතු මේ වසර මුලදී ආරම්භ කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය සදහන් කරයි. චීන…
Local News ජනතාවට කරන්ට් වද්දන විදුලි බිල වැඩි කරන යෝජනාව අද කැබිනට්ටුවට. January 2, 2023 admin විදුලි ගාස්තු සංශෝධනයට අදාළ කැබිනට් පත්‍රිකාව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් අද (2) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලබයි. යෝජිත නව සංශෝධන මගින් විදුලි ඒකකයක් සඳහා අය කරන…