Category: Local News

වයස 16 පිරීමෙන් පසු හැදුනුම්පත ගත්තොත් දඩ කීවාට 2005 න් පසු ඉල්ලුම්කරුවන්ට දෙන්නේ කොළයක් පමණයි.

පාසල් සිසුන්ට අපොස සාපෙළ විභාගය සදහා පෙනීසිටීමට පෙර හැදුනුම්පත ලබා ගන්නා ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිරතුරුවම සිහිකැදවීම් කලද මේ වනවිට ජාතික හැදුනුම්පත් ඉල්ලුම් කරුවන් අතුරින් වයස අවුරුදු 18…

රටට විනිමය උපයමින් තම පවුල් රැකි විදෙස් ශ්‍රමික මරණ දෙකක්. නිළධාරීන්ගේ ක්‍රියාශීලීත්වයේ පැහැදිලි වෙනසක්.

සිංගප්පූරුවේ දී දිවි නසාගත් නදීකා ගේ දේහය මෙරටට ගෙන්වීමට තිබූ උනන්දුව රටට ඩොලර් උපයමින් සමුද්‍ර ආරක්ෂක සේවයේදී හදිසියේ මියගිය සී මාර්ෂල් චමින්ද පුෂ්පකුමාරගේ දේහය ගෙන්වීමට බළධාරීන් කලබල නොවන්නේ මන්ද ?…

ජගත් කුමාර සිසුනැණ පදනම සංස්ථාගත කිරීමේ නිල උත්සවය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රා ආරච්චි මහතාගේ සංකල්පයක් අනුව ඇති කළ ජගත් කුමාර සිසුනැණ පදනම සංස්ථාගත කිරීමේ නිල උත්සවය සහ කලා ශිල්පී අභිනන්දනය ඊයේ (19) බත්තරමුල්ල සමෘද්ධි සම්මන්ත්‍රණ ශාලාවේ දී…

ඩරාස් මුලස්ථානය විවෘත කිරීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්.

කොළඹ 08, ඇල්විටිගල මාවතේ ස්ථාපිත කෙරුණු ඩරාස් ප්‍රධාන මුලස්ථානය විවෘත කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කරන ලදී. පීත්ත පටිය කැපීමෙන් අනතුරුව ඩිජිටල් ඵලකය ආලෝකවත් කරමින් ඩරාස් මුලස්ථානය නිල…

අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කිරීම නියාමනය කරමින් ගැසට් නිවේදනයක්.

අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කිරීම නියාමනය කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව අන්තර්ජාල හරහා යම් භාණ්ඩයක් සම්බන්ධයෙන් වෙළෙඳ ප්‍රචාරණය සිදුකරන විට පාරිභෝගිකයන් නොමඟ…

ආර්ථිකය ස්ථාවර කර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ගැටලුවලට විසඳුම් දිය හැකි බව ජනපති පවසයි.

ජනපති හා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සමඟ සාකච්ඡාවක් අද (18) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුනි. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ එළැඹෙන සැප්තැම්බර් මාසය වන විට සාර්ථකව අවසන් කර රටේ ආර්ථිකය ස්ථාවර…

පාස්පෝට් ගන්න පෝලිම් වල කල මරපු කාලේ ඉවරයි ලබන මස සිට වෙනසක්.

ලබන ජුනි මස පළමුදා සිට ගමන් බලපත්‍ර අයදුම් කරුවන්ට තම නිවසේ සිටම ගමන් බලපත්‍රයක් ඉල්ලුම් කිරීමටත් එය කඩිනම් සේවය යටතේ දින තුනකදී නිවසටම ලබා ගැනීමටත් සාමන්‍ය සේවය යටතේ දින 14…

හමුදා සෙබලියන්ගේ මාරුවීමට එරෙහිව විරෝධතාවයක්.

මුලතිව් කොකාවිල් යුද හමුදා කදවුරට අනුයුක්තව සේවය කරන දෙමළ ජාතික කාන්තා සෙබලියන් 129 ක පිරිසක් ඔවුන්ගේ කඳවුර ආසන්නයේ මහපාරේ විරෝධතාවක් ආරම්භ කර ඇති බව වාර්තාවේ. 2012 වසරේ සිට ඔවුන් එම…

වාහන ලියාපදිංචි සහතිකයට වෙනස්කමක් එක් කරයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් මින් ඉදිරියට වාහන ලියාපදිංචි සහතික වල පෙර අයිතිකරුවන් ගණන හා ඔවුන්ගේ විස්තර සදහන් නොකිරීමට තීරණය කර ඇත.පෙර අයිතිකරුවන් ගණන සදහන් කිරීම තුලින් වාහන වල වටිනාකමට…

නව පළාත් ආණ්ඩුකාරවරු තිදෙනකු දිවුරුම් දෙයි.

ජනාධිපතිවරයා විසින් පසුගියදා ඉවත්කල ආණ්ඩුකාරවරුන් වෙනුවෙන් අළුතින් පත්කල ආණ්ඩුකාරවරු අද (17) ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙන ලදී. ඒ අනුව, උතුරු පළාත් ආන්ඩුකාරවරිය ලෙස පී එස් එම් චාල්ස් මහත්මිය, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර…

You missed