Category: Local News

මහාමාන්‍ය ඩී. එස් සේනානායක ගුණසමරුව ජනපති ප්‍රධානත්වයෙන්.

දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස් සේනානායක මැතිතුමාගේ දර්ශනය අපි ඈත් කළ නමුත් ලී ක්වාන් යූ අග්‍රාමාත්‍යවරයා එම දර්ශනය අනුව යමින් සිංගප්පූරුව සංවර්ධිත රටක් බවට පත් කර තිබෙන බව ජනාධිපති රනිල්…

වාලච්චේන කඩදාසි කම්හලේ නිෂ්පාදන අලෙවි සැලක් කොළඹට

ජාතික කඩදාසි සමාගමේ වාලච්චේන කඩදාසි කම්හලේ නිෂ්පාදන අඩුමිලට පාරිභෝගිකයන්ට ලබාදීමේ අරමුණෙන් ‘කොළඹ නව අලෙවි පියස’ ආරම්භ කිරිම අද ( මාර්තු 21 ) උදෑසන සිදුකෙරිණි. කිරුළපන, ස්ට්‍රැෆඩ් ඇවනියුහි අංක 61 දරන…

චන්දිම වීරක්කොඩි පමණක් කැමැත්ත පලකල නීතී ගැසට් නිවේදනය වැඩි ඡන්දයෙන් පරාද වේ.

නීති අධ්‍යාපනය ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවේදී අද (21) වැඩි ජන්දයෙන් පරාජයට පත්වී තිබේ. යෝජනාවට විරුද්ධව ඡන්ද 113 ක් ලැබුණු අතර ඊට පක්ෂව ලැබුණේ එක් ඡන්දයක් පමණි. ගාලු…

දුමින්ද සිල්වා නිදහස් කිරීම අභියෝගයට ලක්කල නොහැකියි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට සමාව ලබා දීම එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා දුන් නියෝගයක් බැවින් ඊට එරෙහිව අධිකරණය හමුවේ අභියෝග කළ නොහැකි බව දුමින්ද සිල්වා මහතා වෙනුවෙන්…

පොහොට්ටු ලේකම් සාගර කාරියවසම්ගෙන් ජනපතිට රතු එළියක්.

මහජන නියෝජිතයන් මගින් ක්‍රියාත්මක වියයුතු ප්‍රධාන ආයතන දෙකම ජනපතිගේ බලයට නතුවීම ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන කිසිවෙකුට එකඟවිය නොහැකි තත්වයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම්…

දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි නඩුවට අභියාචනාධිකරණය කල නියෝගය.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ලක් විභාග කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය ලබන 28 වනදා දක්වා දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කර…

ජනසුවය උදෙසා සුවධරණී වෛද්‍ය සායන මාලාවක් පෑළියගොඩින් ඇරඹේ.

අර්බුද ගණනාවකට රට මුහුන පා ඇති අවස්ථාවක ආර්ථික අපහසුතා නිසා තම සෞඛ්‍ය උදෙසා අවශ්‍ය වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබා ගැනීම අතපසුව ඇති අඩු ආදායම්ලාභී නාගරීක ජනතාව වෙනුවෙන් “සුවධරණී” නමින් වෛද්‍ය…

ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර තහනමක් පැනවීමට රටවල් 197 ක් ඡන්දය පාවිච්චි කරයි.

ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර පාපන්දු තහනමක් පැනවීමට සහාය පළකරමින් රටවල් 197 ක් ඡන්දය ප්‍රකාශ කරයි. රටවල් 208 ක සහභාගීත්වයෙන් රුවන්ඩාවේ කිගාලි නුවර පැවති ලෝක පාපන්දු සම්මේලනයේ මහා සභා රැස්වීමේදී මෙසේ…

වාර්ෂික ගිණුම් ප්‍රකාශන නැත්නම් පිළිගත් දේශපාලන පක්ෂ හිමිකම අහෝසියි.

දින 14 ක් ඇතුළත 2021 වර්ෂයේ විගණිත ගිණුම් ප්‍රකාශ ලබා නොදෙන්නේ නම් අදාළ දේශපාලන පක්ෂවලට ඇති හිමිකම් අවසන් කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇති බව වාර්තා වේ. අදාල ගිණුම් ප්‍රකාශණ…