Category: Local News

කිලිනොච්චියේ ත්‍රස්ත පුහුණු කඳවුරක් ඇති බවට අසත්‍ය ප්‍රකාශ කල මානව හිමිකම් විධායක අධ්‍යක්ෂ අත් අඩංගුවට.

සමාජ මාධ්‍ය හරහා වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක පවත්වමින් කිලිනොච්චි, අක්කරායන්කුලම් ප්‍රදේශයේ පලෙයි රක්ෂිතයේ එල්ටීටීඊ පුහුණු කඳවුරක් පවත්වාගෙන යන බවට තහවුරු නොකරන ලද අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධව පුද්ගලයෙකු අත්…

සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනයට ශ්‍රී ලංකාවේ මඟී ඩ්‍රෝන යානා සේවාවක් ආරම්භ කිරීමට සැලසුම්.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම ප්‍රමුඛ කරගනිමින් මෙරට තුළ මඟී ඩ්‍රෝන යානා (Passenger Drone) සේවාවක් ආරම්භ කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශ පරිශ්‍රයේදී පවත්වන ලදී. අමාත්‍ය…

මරදානේ මහල් නිවාසයකින් බිමට වැටී 12 හැවිරිදි පිරිමි ළමයෙකු ජීවිතක්ෂයට.

මරදාන පොලිස් වසමට අයත් කොළඹ 09 ප්‍රදේශයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයකින් පහළට ඇද වැටීමෙන් අවුරුදු 12 ක පිරිමි ළමයෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. සිද්ධිය ඊයේ (16) පස්වරුවේ සිදුව ඇත.…

ශිරාන් බාසික් මෙරටට රැගෙන එයි.

මෙරට ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු ලෙසට පොලීසිය විසින් හදුනාගෙන ඇති “ශිරාන් බාසික්” නමැත්තා ඊයේ (14) රාත්‍රීයේ කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන එන ලදී. දෙහිවල, කළුබෝවිල ප්‍රදේශයේ පදිංචි ශිරාන් බාසික් 48…

වාහන ආනයන බදු මත පැනවූ අධිභාරය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කෙරේ.

වාහන ආනයන බදු මත රජය විසින් හෙට (15) දිනය දක්වා පනවා තිබූ 50%ක අධි භාරය ලබන දෙසැම්බර් දක්වා දීර්ඝ කර තිබේ. ඒ අනුව හෙට දිනයේ සිට දෙසැම්බර් මස 31 වන…

විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඇතුළේ සිට ඊශ්‍රායල් රැකියා ජාවාරමක යෙදුණු දෙදෙනෙක් අත්අඩංගුවට ගනී.

ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ හා හෝටල් ක්ෂේත්‍රයේ රැකියා ලබාදෙන බව පවසා රැකියා අපේක්ෂිතයින්ගෙන් මුදල් අයකළ දෙදෙනෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය තුළදී කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිළධාරීන් විසින්…

ගුවන් හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ධුරයට කරන්න යන පත්කිරීමක් ගැන අර්බුදයක්.

අගෝස්තු 14 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සිදු කිරීමට නියමිත ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ධුරය සම්බන්ධයෙන් මේ වන විට ගුවන් හමුදාව තුල දැඩි අර්බුදකාරී තත්වයක් ඇතිව තිබේ.…

වැලිකඩ ගැටුම සම්පූර්ණයෙන් පාලනය කෙරේ.

ඊයේ (6) දින සවස වැලිකඩ නව මැගසින් බන්ධනාගාරය ඇතුළට පිටතින් වැටුණු මත්ද්‍රව්‍ය පාර්සලයක් සම්බන්ධව එයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමත් සමඟ රාත්‍රී 10.30 පමණ රැදවියන් අතර දැඩි නොසන්සුන්තාවයක් ඇතිවී ඇත. මේ…

මහර ඛේදවාචකයේ යථාර්ථය, සිරමැදිරි තුළ පුපුරා ගිය පීඩනය සහ පලිගැනීමේ දේශපාලනය

(විශේෂ වාර්තාකරුවෙකු විසිනි) “සිරකරුවෝ ද මනුෂ්‍යයෝ ය.” ශ්‍රී ලංකාවේ සෑම බන්ධනාගාරයකම ප්‍රධාන පිවිසුමේ ඉතා අලංකාර ලෙස ලියා ඇති මෙම වැකිය, අගෝස්තු 1 වැනිදා මහර බන්ධනාගාරයෙන් ඇසුණු වෙඩි හඬත්, මරණයේ විලාපයත්…

පූජිත් සහ හේමසිරිගේ මරණ දඩුවමත් සමග මෙරට නීතී ක්‍රේෂ්ත්‍රය තුල සිදුව ඇත්තේ කුමක්ද ?

(ගවේෂණාත්මක වාර්තාකරණය – කමල් සිරිවර්ධන)පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, රාජකාරිය පැහැර හැරීම සහ මිනීමැරීමට අනුබල දීමේ චෝදනාවලට…

You missed