Local News ඩෙනිමක් ඇදගෙන ආපු ගුරුවරියව ගුරු විද්‍යාලයෙන් එලවයි. February 19, 2024 admin ගුරු උසස්වීම් වලට අදාල කාර්ය සාධන වැඩසටහනකට සහභාගීවූ ගුරුවරියක් සාරියකින් සැරසී නොපැමිණී නිසාවෙන් එම වැඩසටහන පැවති මධ්‍යස්ථානයට ඇතුළුවීමට නොදී හරවා යැවීමේ පුවතක් කඩුගන්නාව ගිරාගම ගුරු විද්‍යාලයෙන් වාර්තාවේ. මෙම සිදුවීමට මුහුණ…
Local News Training of 350 journalists was successfully completed under the ‘Empower’ programme. February 17, 2024 admin The official conclusion of the ‘Empower’ programme—an island-wide provincial journalist training initiative jointly undertaken by Ministry of Mass Media & Information – Sri Lanka and United Nations Development Programme –…
Local News සමථ මණ්ඩල නිසා අධිකරණවල නඩු ප්‍රමාදය අවම වෙලා. අධිකරණ ඇමති කියයි. February 17, 2024 admin ශ්‍රී ලංකාවේ අධිකරණ වල පවතින නඩු ප්‍රමාදය වැලැක්වීමට සහ ජනතාවට වැයවන විශාල වියදම සහ කාලය කැපකර නඩු කටයුතු ඉදිරියට ගෙනයාමේ ක්‍රමය වෙනුවට එම ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීම සඳහා භාවිතා කරන…
Local News ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් ප්‍රබලයන් දෙදෙනකු සජබයට එක්වෙයි. February 17, 2024 admin ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බස්නාහිර පළාත් සභා හිටපු අමාත්‍ය ගාමිණි තිලකසිරි සහ කැස්බෑව නගර සභාවේ හිටපු සභාපති ගාමිණි සිල්වා සමගි ජන බලවේගය සමඟ එක්වී තිබෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ 100…
Local News නාරම්මල පොලිස් වෙඩිපහරින් මියගිය රොෂාන්ගේ බිරිද රුපියල් මිලියන 200 ක වන්දියක් ඉල්ලා නඩුමගට. February 17, 2024 admin පසුගිය ජනවාරි මස දිනකදී සිවිල් ඇදුමින් සැරසී රාත්‍රී කාලයේදී රථවාහන පරීක්ෂාවක නිරතව සිටි නාරම්මල පොලීසියේ නිලධාරීයෙකු අතින් ලොරි රථ රියදුරෙකු ඝාතනයට ලක්වීම සමාජයේ විශාල ලෙස කථාබහට ලක්විය. මෙම මරණය නිසා…
Local News අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම්පත් බාර ගැනීම ඇරඹේ. February 16, 2024 admin අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම්පත් බාර ගැනීම අද (15) සිට මාර්තු 15 වනදා දක්වා සිදු කෙරෙන බවත් සුදුසුකම් ලබන සියලු දෙනාට අස්වැසුම ප්‍රතිලාභ කිසිදු බලපෑමකින් තොරව හිමිවන බවත් සුබසාධක ප්‍රතිලාභ…
Local News ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) මගින් වාර්ෂිකව සිදු කරන “සමාගම් වාර්තාකරණයේ විනිවිදභාවය පිළිබඳ ඇගයීම” (TRAC) එළිදැක්වෙයි. February 16, 2024 kamal siriwardana ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) 2020 වසරේ සමාගම් වාර්තාකරණයේ විනිවිදභාවය පිළිබඳ ඇගයීම (TRAC) ආරම්භ කළ අතර එතැන් සිට වාර්ෂිකව එය සිදු කරයි. ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොළෙහි ලැයිස්තු ගත, ප්‍රමුඛතම…
Local News කුඩු සළිඳු ගේ ප්‍රධාන ගෝලයෙකු ඩුබායි හිදී අත් අඩංගුවට ගෙන මෙරටට රැගෙන එයි. February 15, 2024 Chamila Gamage අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රදවා තබාගැනීමේ නියෝග මත අත් අඩංගුවේ පසුවන සළිඳු මල්ෂික නොහොත් කුඩු සළිඳු නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයාගේ ප්‍රධානතම ගෝලයා ලෙස හැඳීන්වෙන පියුම් හස්තික නොහොත් “පියුමා ”…
Local News මව සහ දියණියන් හතරදෙනෙකු පමණක් සිටි නිවසට පැමිණි කොල්ලකරුවන් කරපු දේ. February 12, 2024 admin මිනුවන්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ නිවසකට ආයුධවලින් සන්නද්ධව කඩා වැදී මුදල් සහ දේපොළ කොල්ලකමින් සිටි කොල්ලකරුවන් තිදෙනකුට අසල්වැසි තරුණයකු විසින් සිදුකළ පහරදීමකින් එක් කොල්ලකරුවකු මියගොස් තවත් අයකු තුවාල ලබා ඇත. ඊයේ (11)…
Local News කාන්තාවකට වෙඩිතබා මීගොඩ ආර්ථිකයේ වෙලද සැලක් මංකොල්ලකයි. (වීඩීයෝ) February 12, 2024 admin මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළදසලකට අද (12) අලුයම කඩාවැදුණු අවිගත් පුද්ගලයන් දෙදෙනෙකු එහි අයකැමිවරියට වෙඩිතබා මුදල් කොල්ලකා පලාගොස් ඇත. ආර්ථික මධ්‍යස්ථානයේ වෙළද සැල්වල දෛනික වෙලදාම අවසන් වන මොහොතේ යතුරු පැදියකින්…