Local News අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම්පත් බාර ගැනීම ඇරඹේ. February 16, 2024 admin අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම්පත් බාර ගැනීම අද (15) සිට මාර්තු 15 වනදා දක්වා සිදු කෙරෙන බවත් සුදුසුකම් ලබන සියලු දෙනාට අස්වැසුම ප්‍රතිලාභ කිසිදු බලපෑමකින් තොරව හිමිවන බවත් සුබසාධක ප්‍රතිලාභ…
Local News ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) මගින් වාර්ෂිකව සිදු කරන “සමාගම් වාර්තාකරණයේ විනිවිදභාවය පිළිබඳ ඇගයීම” (TRAC) එළිදැක්වෙයි. February 16, 2024 kamal siriwardana ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) 2020 වසරේ සමාගම් වාර්තාකරණයේ විනිවිදභාවය පිළිබඳ ඇගයීම (TRAC) ආරම්භ කළ අතර එතැන් සිට වාර්ෂිකව එය සිදු කරයි. ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොළෙහි ලැයිස්තු ගත, ප්‍රමුඛතම…
Local News කුඩු සළිඳු ගේ ප්‍රධාන ගෝලයෙකු ඩුබායි හිදී අත් අඩංගුවට ගෙන මෙරටට රැගෙන එයි. February 15, 2024 Chamila Gamage අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රදවා තබාගැනීමේ නියෝග මත අත් අඩංගුවේ පසුවන සළිඳු මල්ෂික නොහොත් කුඩු සළිඳු නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයාගේ ප්‍රධානතම ගෝලයා ලෙස හැඳීන්වෙන පියුම් හස්තික නොහොත් “පියුමා ”…
Local News මව සහ දියණියන් හතරදෙනෙකු පමණක් සිටි නිවසට පැමිණි කොල්ලකරුවන් කරපු දේ. February 12, 2024 admin මිනුවන්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ නිවසකට ආයුධවලින් සන්නද්ධව කඩා වැදී මුදල් සහ දේපොළ කොල්ලකමින් සිටි කොල්ලකරුවන් තිදෙනකුට අසල්වැසි තරුණයකු විසින් සිදුකළ පහරදීමකින් එක් කොල්ලකරුවකු මියගොස් තවත් අයකු තුවාල ලබා ඇත. ඊයේ (11)…
Local News කාන්තාවකට වෙඩිතබා මීගොඩ ආර්ථිකයේ වෙලද සැලක් මංකොල්ලකයි. (වීඩීයෝ) February 12, 2024 admin මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළදසලකට අද (12) අලුයම කඩාවැදුණු අවිගත් පුද්ගලයන් දෙදෙනෙකු එහි අයකැමිවරියට වෙඩිතබා මුදල් කොල්ලකා පලාගොස් ඇත. ආර්ථික මධ්‍යස්ථානයේ වෙළද සැල්වල දෛනික වෙලදාම අවසන් වන මොහොතේ යතුරු පැදියකින්…
Local News ලංකාව ඩිජිටල්කරණය (digitalized) කරන්න පුලුවන්ද ? February 10, 2024 admin ලෝකයේ රටවල් දිනෙන් දින දියුණුවෙලා තියන්නෙ තාක්ෂණයත් සමග ඔවුන්ගේ සමස්ත ක්‍රියාදාමයම යාවත්කාලීන කිරීම නිසා බව කවුරුත් දන්න දෙයක්. අද වෙනකොට ලංකාවෙ අපිට මැජික් එකක් උනාට දියුණු රටවල මිනිස්සුන්ට තමන්ගෙ දෛනික…
Local News සජබ ට කොකා පෙන්නන ෆොන්සේකාගේ අළුත් පිම්ම. February 8, 2024 admin සමගි ජන බලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මේ දිනවල සජබ නායකයාගේ යම් යම් ක්‍රියාකාරකම් විවේචනය කිරීම පසුපස යම් පිල් මාරුවක ඉගි පලව ඇති බව වාර්තාවේ. මෙහි අළුත්ම…
Local News “ජනතාව උදෙසා වන මැතිවරණය වෙනුවෙන් සිවිල් සමාජයේ කාර්යභාරය” විද්වත් සංවාදයක් කොළඹ පදනම් ආයතනයේදී. February 7, 2024 kamal siriwardana “ජනතාව උදෙසා වන මැතිවරණය වෙනුවෙන් සිවිල් සමාජයේ කාර්යභාරය” යන තේමාවෙන් විද්වත් සාකච්ඡාවක් ඊයේ (06) ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වුනි. විමර්ශනාත්මක වාර්තාකරණ මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද මෙම විද්වත් සාකච්ඡාව සඳහා…
Local News 2024 වසරේ එක ශ්‍රේණියට යන පොලීස් නිළධාරීන්ගේ දරුවන්ට පොත්පත් සදහා මූල්‍ය සහන February 4, 2024 admin 2024 වර්ෂයේ පාසල්වල පළමු වසරට ළමුන් ඇතුළත් කළ දිවයින පුරා රාජකාරි ඉටුකරනු ලබන සියළුම නිළවලට අයත් පොලිස් නිළධාරීන් සහ සිවිල් සේවක මහත්ම මහත්මියන් ගේ දරුවන් සදහා අවශ්‍ය පාසල් උපකරණ ලබාගැනීම…
Local News ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් කෙරේ. February 3, 2024 admin 76 වන නිදහස් සමරු උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගීවන තායිලන්තයේ අග්‍රාමාත්‍ය ශ්‍රෙත්ථා තවීසින් මහතා අද (03) දහවල් මෙරටට පැමිණි අතර ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් තායි අගමැතිවරයා පිළිගෙන…