Category: Local News

මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම්ගෙන් නිදහසට කරුණු විමසීම ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්.

දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් මාධ්‍ය වෙත අදහස් දැක්වීම පදනම් කරගෙන දුම්රිය සාමාන්‍යාධිකාරි විසින් නිකුත් කොට ඇති නිදහසට කරුණු විමසීම මත ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම්ගේ මානව හිමිකම් කඩවී ඇති බවත්…

පොලිස් නිලධාරීන් අනතුරට ලක්කර පලා යාමට උත්සහ කල වෑන් රථයකට පොලිසියෙන් වෙඩි.

වෑන් රථයකින් ගම්පහ ප්‍රදේශයට මත්ද්‍රව්‍ය බෙදා හරින බවට බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයෙන් ලත් තොරතුරකට අනුව වැලිවේරිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් 2026.09.12 දින රාත්‍රී විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත. එම මෙහෙයුම…

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ FCID යට පැමිණෙයි

මිග් යානා ගනුදෙනුව ගැන කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (11) පෙරවරුවේ FCID යට පැමිණ තිබෙනවා. මේ අතර, එම ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා…

දෙහිවල කැළඹූ අත් බෝම්බ ප්‍රහාරය.

දෙහිවල – සිරිසඟබෝ පාර ප්‍රදේශයේ පිහිටි නිවසකට අද (11) අළුයම එල්ලවූ අත් බෝම්බ ප්‍රහාරයකින් පාසල් සිසුන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව දරුවන්ගේ පියා තුවාල ලබා රෝහල් ගත කර ඇත. මෙම අත්බෝම්බ ප්‍රහාරය…

කුඩු ගහන්න යතුරුපැදි උස්සා මස් කල දෙදෙනකු පොලිසියෙන් අල්ලා ගනී.

කටුනායක පොලිස් වසමේ ආඩිඅම්බලම ප්‍රදේශයේදී ඊයේ (10) දින යතුරුපැදි සොරකම් ඇතුළු සොරකම් රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කටුනායක පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලැබුනු තොරතුරක් මත ක්‍රියාත්මක වූ පොලිස් නිළධාරීන්…

ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට විරුද්ධයි. කථානායක කියයි.

ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අද (8) කථානායකවරයා පාර්ලිමේන්තුවට ප්‍රකාශ…

රුපියල් මිලියන 50 කට අධික මත්ද්‍රව්‍ය සමග තායි ජාතිකයන් දෙදෙනකු අත් අඩංගුවට.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (7) දින සිදු කළ විශේෂ පරීක්ෂාවකදී, තායි ජාතික පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු සන්තකයේ තිබූ…

මන්ත්‍රී නාමල් රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් අත් අඩංගුවට ගනී.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට පුළුල් බඳසහිත ගුවන් යානා ඇණියක් ස්ථාපනය කිරීමේදී සිදුව ඇතැයි පැවසෙන අල්ලස් ගැනීමේ සිද්ධියක විමර්ශනවලට අදාළව ප්‍රකාශ ලබා ගැනීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ…

🚨 BREAKING NEWS:කොල්ලුපිටියේ වෙඩි තැබීමක්. කාන්තාවකට තුවාල. Woman Injured in Kollupitiya Shooting.

අද (4) අලුයම 3.00 පමන කොල්ලුපිටිය 6 වන පටුමග ප්‍රදේශයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක් අසලදී පුද්ගලයෙකු විසින් සිදුකළ වෙඩිතැබීමක් හේතුවෙන් එක් කාන්තාවකට තුවාල සිදුව ඇති බව වාර්තා වෙයි. මහල් නිවාස…

You missed