Post Views: 209 මිග් යානා ගනුදෙනුව ගැන කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (11) පෙරවරුවේ FCID යට පැමිණ තිබෙනවා. මේ අතර, එම ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා ද ඊයේ (10) පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණ තිබුණා. එහිදී පැය පහකට අධික කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඔහු එම ස්ථානයෙන් පිටව ගොස් තිබුණා. Post navigation දෙහිවල කැළඹූ අත් බෝම්බ ප්‍රහාරය.