Post Views: 198 දෙහිවල – සිරිසඟබෝ පාර ප්‍රදේශයේ පිහිටි නිවසකට අද (11) අළුයම එල්ලවූ අත් බෝම්බ ප්‍රහාරයකින් පාසල් සිසුන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව දරුවන්ගේ පියා තුවාල ලබා රෝහල් ගත කර ඇත. මෙම අත්බෝම්බ ප්‍රහාරය සංවිධානාත්මක අපරාධ කල්ලි අතර ගැටුමක ප්‍රතිඵලයක් බවයි පොලීසිය සදහන් කරන්නේ කෙසේ වෙතත් දැනට කල මූලික විමර්ශන වලින් ආණාවරනය වී ඇත්තේ ප්‍රහාරකයන්ගේ ඉලක්කය මෙම නිවස නොවන බවයි. සිද්ධිය විමර්ශනයට පොලිස් කණ්ඩායම් 3 ක් යොදවා ඇති බවත් මියගොස් ඇත්තේ අවුරුදු 11 සහ 17 වයස්වල පසුවන පිරිමි ළමුන් දෙදෙනෙකු වන අතර තුවාලකරු වයස 55 ක් වන ඔවුන්ගේ පියා බවත් පොලීසිය සදහන් කරයි. Post navigation කුඩු ගහන්න යතුරුපැදි උස්සා මස් කල දෙදෙනකු පොලිසියෙන් අල්ලා ගනී. හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ FCID යට පැමිණෙයි