Local News ඊශ්‍රායලයේ රැකියා සදහා තවත් කණ්ඩායමක් පිටත්ව යයි. November 5, 2024 kamal siriwardana ශ්‍රී ලංකා රජය සහ ඊශ්‍රායල් රජය අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුම අනුව ඊශ්‍රායල් නිවාස පාදක කොටගත් සාත්තු සේවා රැකියා අවස්ථාව හිමි වූ පිරිසකට ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම සහ දැනුවත් කිරීමේ වැඩසටහනක්…
Local News බංකොලොත් දේශපාලනයට ඔක්සිජන් දෙන මාධ්‍ය ජවනිකා October 25, 2024 kamal siriwardana අප රට මේ වන විට සිටිනුයේ ඉතාමත් වදගත් හා තීරණාත්මක දේශපාලන සංධිස්ථානයකයි. දශක ගණනාවක් පුරා එකම කල්ලියකින් පැවැත ආ කණ්ඩායමක් අත රැදි මෙරට පාලන බලය පසුගිය ජනාධිපතිවරණයේදී විකල්ප මතයක් දරන…
FACT CHECK රැකියා විරහිත තරුණයන්ට රජයෙන් රුපියල් 50,000 ක් ලබාදෙන පුවත අසත්‍යයකි. October 20, 2024 kamal siriwardana ශ්‍රී ලංකා තරුණ සවිබල ගැන්වීමේ අරමුදලේ වැඩසටහන 2024 යන තේමාවෙන් යුක්තව රැකියා විරහිත පුරවැසියන්ට ගෙවීමට සහ ශ්‍රී ලංකාවේ අර්බුධයෙන් පීඩාවට පත් පුරවැසියන්ට වන්දි ගෙවීම සදහා ශ්‍රී ලංකා රජය රුපියල් 50,000…
FACT CHECK ඔක්තෝම්බර් 1 ලෝක ළමා දිනය ලෙස සදහන් කෙරෙන ප‍්‍රකාශ සත්‍ය නොවේ. October 18, 2024 kamal siriwardana ඔක්තෝම්බර් මස 01 දින ලෝක ළමා දිනය බව සදහන් කරමින් එය සැමරීම සදහා වාර්ෂිකව සිදු කරන විවිධ සැමරුම් සම්බන්ධයෙන් පුවත් පල කිරීම සිදු කරනු ලැබූවද ලෝක ළමා දිනය සම්බන්ධයෙන් ඇති…
Local News නීතිපති දෙපාර්තමේන්තුවට අධි නීතීඥයන් බදවා ගැනීමේදී වංචාවක් – රිට් අඥාවක් ඉල්ලා පෙත්සමක් September 30, 2024 kamal siriwardana මෙරට නීතිය සුරැකීම සදහා ඉහලම දායකත්වයක් ලබාදීමට ඇති ආයතනයක් ලෙස නීතිපති දෙපාර්තමේන්තුව සැලකිය හැක. එසේ වුවත් විවිධ කාල වකවානුවලදී නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපය දෙස බැලීමේදී එමගින් නීතිය ආරක්ෂා කිරීම හා ස්ථාපිතකිරීමට…
Local News “මැතිවරණයේදී රාජ්‍ය සම්පත් අවභාවිතාව ගැන අපට කියන්න” ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය ජනතාවට කියයි. August 13, 2024 kamal siriwardana 2024 ජනාධිපතිවරණ කාලසීමාව තුල මහජන සම්පත් අවභාවිතාව සම්බන්ධයෙන් මැතිවරණ නිරීක්ෂණ සිදුකිරීම යන තේමාවෙන් ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන ලදී. මෙහිදී ප්‍රධාන වශයෙන්ම සැලකිල්ලට ලක් කෙරුනේ රාජ්‍ය…
International Media organizations urge Israel to open access to Gaza July 12, 2024 kamal siriwardana Colombo, July 11, 2024—More than 60 media and civil society organizations have signed an open letter urging Israel to give journalists independent access to Gaza. The organizations—which include the Associated…
Local News සමාජ මාධ්‍ය භාවිතා කරමින් සිදුකෙරෙන විවිධ වංචා පිළිබඳව ශ්‍රී ලංකා සර්ට් (Sri Lanka CERT) වෙතින් අනතුරු ඇගවීමක්. June 25, 2024 kamal siriwardana විවිධ බැංකු ,වාණිජ ආයතන, අන්තර් ජාතික ආයතන නාමයන් භාවිතා කරමින් පරිත්‍යාග, මුදල් තෑගි, දිනුම් වාසනා, රැකිරක්ෂා ලබාදීමට, ලියපදිංචි වන ලෙස දන්වමින් එවනු ලබන ව්‍යාජ පණිවුඩ වළින් ප්‍රවේසම් වන ලෙස ශ්…
Local News හිටපු ජනාධිපති මෛත්‍රිපාල විසින් රොයල් පාක් මිනී මැරුමට වරදකරුවූ ජූඩ් ශමන්ත ජයමහට දුන් ජනාධිපති සමාව නීතියට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි. June 7, 2024 kamal siriwardana 2005 වසරේ රාජගිරිය රෝයල් පාක් නිවාස සංකීර්ණය තුළදී ඉවෝන් ජොන්සන් නැමති 19 හැවිරිදි තරුණිය ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු ජූඩ් ශමන්ත ජයමහ නමැති විත්තිකරුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත…
Social නිමල් නිත්‍යා වීම සහ මෙරට ස්ත්‍රී පුරුෂ සමාජභාවී සංවේදිතාවය. June 7, 2024 kamal siriwardana වර්තමානය වන විටදී ගෝලීය මට්ටමින් LGBTIQ+ ප්‍රජාවට තිබෙන සමාජය තත්ත්වයේ සැලකිය යුතු වර්ධනයක් සිදුව ඇති අතර ඒ තුළ ඔවුන්ගේ අයිතීන් සහ වරප්‍රසාද වැඩිදියුණු කිරීමට ලොව බොහෝ රටවල් ඉතාම සාධනීය ක්‍රියාමාර්ග…