Author: kamal siriwardana

හෙද සභා නිලවරණයෙන් ජවිපෙ හෙද සංගමය ජය ගනී. මුරුත්තෙට්ටුවේ හිමිගේ සහ සමන් රත්නප්‍රියගේ පිල පසුපසට යයි.

ශ්‍රී ලංකා හෙද සභාවට ඉදිරි වසර 5 ක කාලයක් සඳහා නව සාමාජිකයින් තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 32 කදී පසුගිය 11 වන දින පැවති…

ප්‍රවීණ රංගවේදී සරත් චන්ද්‍රසිරි මහතා ජිවන රඟ මඬලින් බැස යයි.

ප්‍රවීණ රංගවේදී සරත් චන්ද්‍රසිරි මහතා අද (04) උදෑසන ජිවන රඟ මඬලින් බැස යයි… වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය හා සිනමාවෙන් විශීෂ්ඨ රංගනයක් ඉදිරිපත් කල සරත් චන්ද්‍රසිරි මහතා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින්…

මස් කඩයට හරක් ඇද්ද රාජ්‍ය ඇමැති සම්බන්ධීකරණ ලේකම් පොලිස් දැලේ.

රාජ්‍ය අමාත්‍යවරයකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු බව කියන පුද්ගලයකු මත්තල ප්‍රදේශයෙන් සොරකම් කරන ලද ගවයන් 22 බණ්ඩාරවෙල මස් කඩයකට රැගෙන යමින් සිටියදී ලුණුගම්වෙහෙර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා…

ප්‍රවීන රංගන ශිල්පී සම්පත් තෙන්නකෝන් මහතා දිවි ගමනට සමු දෙයි.

ප්‍රවීන රංගන ශිල්පීනී රත්නා ලාලනී ජයකොඩි මහත්මියගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූ සම්පත් තෙන්නකෝන් මහතා රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇත. 1981 දී වේදිකාගත වූ දයාරත්න රටගෙදරයන්ගේ “ගුරුලිසි” වේදිකා නාට්‍යයෙන්…

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සිය ධුරවලින් ඉල්ලා අස්වෙයි.

සභාපති සංජය මොහොට්ටාල, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන හර්ෂ සුබසිංහ, ආචාර්ය හර්ෂ කබ්රාල්, සංජය කුලතුංග සහ ජෙයමින් පැල්පොළ යන මහත්වරුන් මෙසේ සිය ධුරවලින් ඉල්ලා අස් වී ඇත. ඔවුන් සිය ඉල්ලා අස්වීමේ…

මාධ්‍යවේදීන්ට “ඇසිදිසි රක්ෂණාවරණ” ප්‍රදානය අද (02) ජනපති ප්‍රධානත්වයෙන්.

ජනමාධ්‍ය අමාත්‍යංශය ජනමාධ්‍යවේදීන් සඳහා හඳුන්වා දුන් ඇසිදිසි රක්ෂණාවරණ ව්‍යාපෘතියයටතේ ජනමාධ්‍යවේදීන්ට රක්ෂණ ඔප්පු ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) පෙ.ව.10.00 ට අරලියගහ මැදුරේදී පැවැත්වේ.…

මෙවර අයවැය අනුව හිටපු ජනපතින්ගේ විශ්‍රාම වැටුප් අහිමි වේද ?

අය වැය මගින් මෙවර ඉදිරිපත්කර තිබූ යෝජනා අතුරින් ජනතා ආකර්ෂණය දිනාගත් ‍යෝජනාව වන්නේ මංත්‍රී විශ්‍රාම වැටුප මෙන්ම ජනපති විශ්‍රාම වැටුප පිළිබදව කෙර ඇති යෝජනාවයි.එනම්, 5.4.6 ඡේදය “දැනට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට විශ්‍රාම…

රාජ්‍ය සේවය අපේ රටට බරක් – මුදල් ඇමති බැසිල් කියයි.

රාජ්‍ය සේවය අපේ රටට බරක්. රාජ්‍ය සේවයට සහන දීමට කටයුතු කළොත් එම මුදල් මහජනතාවගෙන් ලබාගත යුතුයි. එම නිසා තව වසරක් යන තුරු රාජ්‍ය සේවකයින්ට සහන ලබා දීමට නොහැකි බව මුදල්…

පැන්ඩෝරා පත්‍රිකා හෙලිදරවුවේ නවතම තත්වය ICIJ පවසයි.

පැන්ඩෝරා පත්‍රිකා හෙලිදරවුවට සම්බන්ධවූ මාධ්‍යවේදීන්ට තර්ජන.. ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර එකමුතුව (International Consortium of Investigative Journalists) මගින් සිදුකල පැන්ඩෝරා පත්‍රිකා (Pandora Papers) ප්‍රකාශයට පත් කිරීමට පටන් ගත් දින සිට සති කිහිපය…

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ කුලපති පදවියට විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ප්‍රජාවේ විරෝධය.

කොළඹ විශ්වවිද්‍යාලයේ නව කුලපති පදවිය සඳහා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පත් කිරීම සම්බන්ඳව ජනාධිපතිතුමා වෙත යොමුකරන ලද ලිපිය. “ඕනෑම විශ්වවිද්‍යාලයක ඉතාමත් ගෞරවනීය ම සහ උත්තරීතර ම පදවිය ලෙස හඳුන්වනු ලබන්නේ විශ්වවිද්‍යාලයේ…

You missed