Local News X press pearl නෞකාවේ පරිසර හානිය සදහා වූ වන්දි වලට මොකද උනේ ? April 5, 2023 admin X press pearl නෞකාවේ පරිසර හානියට ඉදිරි දින 45 ඇතුළත නඩු පැවරීමක් සිදු නොකළහොත් වන්දිය අනතුරේ බව පරිසර යුක්ති කේන්ද්රය ප්රකාශ කරයි. 2021 මැයි මස 19 දින කොළඹ වරාය ආසන්නයට…
Local News රටට අහිතකර කාබනික පොහොර ආනයනය වලකන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්රය නඩු පවරයි. October 16, 2021 kamal siriwardana විදේශීය රටවල්වලින් රටට අහිතකර කාබනික පොහොර ආනයනය කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් පත්වී තිබේ. රසායනික පොහොර ආනයනය තහනම් කිරීමත් සමගම මෙරට කෘෂිකර්මාන්තය ඉදිරියට ගෙනයාම පිළිබදව…
Social අලි නඩුවේ හිලෑ අලි ලියාපදිංචියට අභියාචනාධිකරණයෙන් වාරණයක්. September 29, 2021 kamal siriwardana නීති විරෝධී ලෙස අල්ලා ගත් අලි පැටවුන් නිදහස් කිරීමට එරෙහිව පරිසර යුක්ති කේන්ද්රය විසින් ගොනුකර තිබු රිට් අයැදුම්පතඅද (29) විභාගයට ගත් අභියාචනාධිකරණය විසින් මෙයට පෙර මහේස්ත්රාත් අධිකරණ නියෝග අනුව මුදා…