Tag: #smn24

හමුදා සෙබලියන්ගේ මාරුවීමට එරෙහිව විරෝධතාවයක්.

මුලතිව් කොකාවිල් යුද හමුදා කදවුරට අනුයුක්තව සේවය කරන දෙමළ ජාතික කාන්තා සෙබලියන් 129 ක පිරිසක් ඔවුන්ගේ කඳවුර ආසන්නයේ මහපාරේ විරෝධතාවක් ආරම්භ කර ඇති බව වාර්තාවේ. 2012 වසරේ සිට ඔවුන් එම…

වාහන ලියාපදිංචි සහතිකයට වෙනස්කමක් එක් කරයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් මින් ඉදිරියට වාහන ලියාපදිංචි සහතික වල පෙර අයිතිකරුවන් ගණන හා ඔවුන්ගේ විස්තර සදහන් නොකිරීමට තීරණය කර ඇත.පෙර අයිතිකරුවන් ගණන සදහන් කිරීම තුලින් වාහන වල වටිනාකමට…

නව පළාත් ආණ්ඩුකාරවරු තිදෙනකු දිවුරුම් දෙයි.

ජනාධිපතිවරයා විසින් පසුගියදා ඉවත්කල ආණ්ඩුකාරවරුන් වෙනුවෙන් අළුතින් පත්කල ආණ්ඩුකාරවරු අද (17) ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙන ලදී. ඒ අනුව, උතුරු පළාත් ආන්ඩුකාරවරිය ලෙස පී එස් එම් චාල්ස් මහත්මිය, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර…

පාර්ලිමේන්තුවේ නව මහ ලේකම් ධුරය සඳහා කේ ඒ රෝහණධීර මහත්මිය පත්කෙරේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ඇතිව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2023 මැයි 23 දින සිට පාර්ලිමේන්තු මහලේකම් තනතුර සඳහා වත්මන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් කේ.ඒ. රෝහණධීර…

අධිකරණ පුවත් වාර්තා කිරිම හා මාධ්‍ය ආචාර ධර්ම ගැන වැඩමුළුවක්.

අධිකරණ පුවත් වාර්තාකරණයෙහි යෙදී සිටින මාධ්‍යවේදීන්ගේ වෘත්තිය දැනුම වැඩි දියුණු කර වඩා විශ්වාසවන්ත හා වෘත්තිමය ආකාරයට අධිකරණ පුවත් ජනතාව වෙත රැගෙන යාම සදහා මාධ්‍යවේදීන් සදහා වැඩමුළුවක් අද (15) කොළඹදී පැවැත්විනි.…

ජනපති නියමයෙන් පළාත් ආණ්ඩුකාරවරු තිදෙනකු ඉවතට.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව අද (15) සිට උතුර, නැගෙනහිර සහ වයඹ පළාත් ආණ්ඩුකාරවරුන් ඉවත් කර ඇත. මේ අනුව, උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා මහතා, නැගෙනහිර පළාත්…

රක්නා ලංකා මුහුදු ආරක්ෂකයෙකු නෞකාවේදී හදිසියේ මියයයි. සිරුර තවමත් ඕමානයේ.

රක්නා ලංකා ආරක්ෂක ආයතනයේ ගිවිසුම් ගතව මුහුදු ආරක්ෂක සේවයේ යෙදී සිටි මාතලේ පදිංචි චමින්ද පුෂ්පකුමාර නම් සී මාර්ෂල්වරයා පසුගියදා තමන් සේවය කරමින් සිටි නෞකාවේදී හදිසියේ ජීවිතක්ෂයට පත්ව ඇත. දරුවන් තිදෙනකුගේ…

ලෝක හමුදා තුන්ප්‍රයාම ශූරතාවලියට ප්‍රංශයට ගොස් අතුරුදහන් වූ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ගේ ඡායාරූප මාධ්‍යයට.

2023 වසරේ ප්‍රංශයේ පැවැත්වූ ලෝක හමුදා තුන්ප්‍රයාම ශූරතාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ආරක්ෂක සේවා තුන් ප්‍රයාම තරඟ කණ්ඩායමේ හමුදා සාමාජිකයින් හත් දෙනෙකු ප්‍රංශයේදී පැන ගොස් තිබේ. Conseil International du Sport…

“Sri Lanka skills Expo 2023” ශ්‍රී ලංකාවේ ප්‍රථම නිපුණතා සහ රැකියා ප්‍රදර්ශනය කොළඹදී.

“ජීවිතයට හැකියාවක් – හැකියාවට රැකියාවක්” තේමාව යටතේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රයේ දී අද (12) Sri Lanka Skills Expo 2023 ප්‍රදර්ශනය ආරම්භ විය. සමාරම්භක අවස්ථාවට ප්‍රධාන…