මීගමුව අධ්‍යාපන කළාපයේ විදුහලක පසුගියදා ලෝක ළමා දින සැමරුම වෙනුවෙන් පැවති උත්සවයකදී පැරණි සිංහල ගීතයක් සදහා නර්ථනයේ යෙදුන ගුරුතුමියකගේ වීඩීයෝවක් සමාජ මාධ්‍ය ජාලා තුල ඉහල ප්‍රතිචාර ලබමින් සංසරණය විය.

“මධ්‍යපානේ තියන ජොලිය ගෑනු නොදන්නේ” නම් මෙම සිංහල ගීතය තුල අන්තර්ගතය හා එකී ගුරු නර්ථනය ගැන සමාජය තුල සාකච්ඡාවට බදුන් වන තත්වය තුල එම සිදුවීම සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රී ලාල් නෝනිස් මහතා සදහන් කලේ ” නර්ථනයේ යෙදෙන්නේ පාසල් භූමිය තුල වන නිසා එම ගුරුවරියන්ගේ හැසිරීම කෙසේවත් අනුමත කල නොහැකි බවයි”

By admin

4 thoughts on ““මධ්‍යපානේ තියන ජොලිය ගෑනු නොදන්නේ” ගීතයට නර්ථනය කල ටීචර්ලට උනදේ (වීඩීයෝ සහිතයි)”
  1. ලස්සන ඩාන්ස් එකක් මේවට පරීක්ෂණ කරන්නෙ පිස්සො

  2. මොකක්ද ඕකේ තියන වරද ? මෙයාලා රටේ සල්ලි හොරා කැවේ නැහැනෙ.

  3. දැන් එතකොට ගුරුවරු මිනිස්සු නෙමේද ?

Leave a Reply to අනිල් කස්තුරි Cancel reply

Your email address will not be published. Required fields are marked *