Post Views: 63 “මොඩියුල් සකස් කිරීමේ ක්‍රියාවලියේදී යම් ගැටලුවක් සිදුව තිබෙනවා. ඒ පිළිබඳ අපි අභ්‍යන්තර පරීක්ෂණ සිදු කරනවා. වැරදි නිවැරදි කරගෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරියට කරගෙන යන්න රජයක් ලෙස කටයුතු කරනවා. වෙබ් අඩවි පෙළපොතට යොදන්න එපා කියලා අපි තීරණය කර තිබියදීත් මෙවැනි දෙයක් සිදු කීරීම ගැටලුවක්” මල්වතු මහා විහාරයේදී මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ සිද්ධාර්ථ මහානායක හිමියන් බැහැ දැක අගමැතිනිය කියයි. Post navigation මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳ ජාතික විෂයමාලා රාමුව එළි දක්වයි. ප්‍රතිසංස්කරණ ආපස්සට 6 ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ 2027 දක්වා කල් දැමේ.