Gossip ඉතාලි ජාතික කාන්තාවගේ දිවි ගලවාගත් ජීවිතාරක්ෂකයෝ. March 10, 2024 admin මිරිස්ස වෙරළ තීරයේ දිය නාමින් සිටි ඉතාලි ජාතික සංචාරක කාන්තාවක් දියවැලකට හසුව ගසාගෙන යාමේදී වහාම ක්‍රියාත්මක වූ පොලිස් සංචාරක කොට්ඨාසයට අයත් ජීවිතාරක්ෂක ඒකකයේ පොලිස් නිලධාරින් තිදෙනෙකු විසින් ඇය බේරා ගනු…
Local News ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුම් උත්සවය බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ දී. March 8, 2024 admin ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව සහ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා වන පනත් කෙටුම්පත් දෙක ලබන මැයි මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
Local News Press Club Event – “The India Story: Reform|Perform|Transform” March 8, 2024 kamal siriwardana The Sri Lanka Press Institute (SLPI) hosted the High Commissioner of India to Sri Lanka, H. E. Santhosh Jha on the topic “The India Story: Reform | Perform | Transform”…
Local News ජගත් කාන්තා දිනයේ ලොවෙන් සමුගත් අසහාය හඩ පෞර්ෂය රම්‍යා වනිගසේකර Veteran actress & journalist Ramya Wanigasekara passes away March 8, 2024 admin ගුවන් විදුලි ප්‍රවෘත්ති නිවේදිකාවක්, රංගන ශිල්පිනියක් මෙන්ම මාධ්‍යවේදිනියක් ලෙසද කටයුතු කල කලාභූෂණ රම්‍යා වනිගසේකර මහත්මිය අද (2024 මාර්තු මස 08) දින අභාවප්‍රාප්ත වී ඇත. 1936 ජූලි 17 කෑගල්ල කොටියාකුඹුරේදී උපත…
Local News ශ්‍රී ලංකා ගුවන් හමුදා කැඩෙට් නිලධාරීන් අධිකාරියට පත් කිරිම රාත්‍රී විසිරයාමේ පෙළපාලියකින් සිදු කෙරේ. March 1, 2024 admin ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් රාත්‍රී විසිරයාමේ පෙළපාලියක් පවත්වනු ලැබූ ප්‍රථම අවස්ථාව ලෙස ගුවන් හමුදා ඉතිහාසයට එක් කරමින්, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලියේ අංක 36, 37 හා 38 යන කැඩෙට් පාඨමාලාවලට අදාළව…
Local News අගමැති මාධ්‍ය ලේකම්ගෙන් කාව්‍ය සංග්‍රහයක්. March 1, 2024 kamal siriwardana අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්, ලලිත් රෝහණ ලියනගේ විසින් රචිත තරු යතුර කාව්‍ය සංග්‍රහය ජනගත කිරීම කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේදී සිදුකෙරුනි. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය අශෝක…