Day: March 21, 2024

ඉතිහාසයේ පළමු වරට සිංහල දෙමළ අලුත් අවුරුද්දට නැකත් වේලාවන් දෙකක්.

රාජ්‍ය නැකැත් කමිටුව විසින් මෙවර ඉදිරිපත් කරනු ලැබූ සිංහල දෙමළ නැකැත් අසුබ බවට පසුගිය දිනවල දිගින් දිගටම චෝදනා එල්ල කළ ජාතික ජ්‍යොතීර්වේදීන්ගේ සංගමය අද (21) විකල්ප නැකැත් රටට ඉදිරිපත් කළේය.…

දිවංගත ගාමිණී දිසානායක 82 වැනි ජන්ම දින සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්.

දිවංගත හිටපු අමාත්‍ය ගාමිණී දිසානායක මහතාගේ 82 වැනි ජන්ම දින සැමරුම් උත්සවය කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි ගාමිණී දිසානායක පිළිරුව අභියසදී ඊයේ (20) පැවැත්විණි. සැමරුම සදහා ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණි…