International පාස්කු දේවමෙහෙයට ගිය බස් රථයක් ප්‍රපාතයට පෙරලී 45 ක් මියයයි. March 29, 2024 admin පාස්කු දේව මෙහෙයක් සඳහා සහභාගීවීමේ අරමුණින් ගමන් කරමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් පුද්ගලයින් 45 දෙනෙකු මියයාමේ පුවතක් දකුණු අප්‍රිකාවෙන් වාර්තා වේ. දකුණු අප්‍රිකාවේ, ඊසාන දිග…