Local News වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතාට අධිකරණ මගින් දුන් නියෝගය. December 2, 2021 admin විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) සභාපති වරයා ලෙස පෙනී සිටීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ. මොරටුව දිසා අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර…
Local News රත්තරං ගොඩගන්න ගිය මහජන ආරක්ෂක ඇමතිගේ සම්බන්ධීකරණ ලේකම් ඉවත්කරයි. December 2, 2021 admin “අමාත්‍යාංශ ලේකම්ලා දෙදෙනෙක් කොටි වැලලු රත‍්‍රන් ගොඩගන්න ගොස් මාට්ටුයි” යනුවෙන් පසුගියදා පුවත් පළවූ අතර මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ වළදමා ඇති බව කියන රත්තරන් තොගයක් ගොඩගැනීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ධීවර අමාත්‍යාංශයේ…
Local News රංජනි ජයකොඩි කෘෂිකර්මයෙ උපදේශක ධූරයකට පත් කෙරේ. December 2, 2021 Chamila Gamage පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක වූ එම්.ඩී.රංජනි ජයකොඩි මහත්මිය කෘෂිකර්ම අමාත්‍යාංශයේ අමාත්‍යවරයාගේ උපදේශක තනතුරට පත් කර තිබේ. රංජනී ජයකොඩි මහත්මිය ප්‍රාදේශීය ලේකම්වරියක, අධ්‍යක්ෂ ජනරාල්වරියක හා පළාත් ප්‍රධාන ලේකම්වරියක ලෙස කටයුතු කර…
Local News මාධ්‍යවේදීන්ට “ඇසිදිසි රක්ෂණාවරණ” ප්‍රදානය අද (02) ජනපති ප්‍රධානත්වයෙන්. December 2, 2021 kamal siriwardana ජනමාධ්‍ය අමාත්‍යංශය ජනමාධ්‍යවේදීන් සඳහා හඳුන්වා දුන් ඇසිදිසි රක්ෂණාවරණ ව්‍යාපෘතියයටතේ ජනමාධ්‍යවේදීන්ට රක්ෂණ ඔප්පු ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) පෙ.ව.10.00 ට අරලියගහ මැදුරේදී පැවැත්වේ.…