Day: December 9, 2021

අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ වයඹ ආණ්ඩුකාර ධුරයට.

අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා වයඹ නව ආණ්ඩුකාරවරයා වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබ ඇත. නව ආණ්ඩුකාර වසන්ත කරන්නාගොඩ මහතා අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී…