Local News අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නව පත්වීම් සිදු කෙරේ. December 28, 2023 kamal siriwardana ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2024 ජනවාරි මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති ලෙස විනිසුරු ඩබ්. එම්. එන්. පී. ඉද්දවල…
Local News Progress Review Press Conference of Russian Embassy in Sri Lanka. December 26, 2023 kamal siriwardana The Russian Embassy in Sri Lanka held their 2023 progress review press conference recently under the patronage of the Russian ambassador, His excellency Mr. Levan Dzhagaryan, and Russian House Director…
Local News උත්සව සමයේ විදුලිය හා ඉන්ධන නිසියාකාරව ලබාදෙනවා – ඇමති කංචන කියයි. December 23, 2023 Chamila Gamage මෙම උත්සව සමය තුල හිගයකින් තොරව ඛනිජ තෙල් බෙදා හැරීමත් අඛන්ඩ විදුලි සැපයුමක් පවත්වා ගැනීමටත් කටයුතු කරන ලෙස සියළුම බලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර…
Local News ‘යුක්තිය’ මෙහෙයුම මගින් දින 4 කදී ලද ප්‍රගතිය ගැන ඇමති ටිරාන් කියයි. December 22, 2023 admin ‘යුක්තිය’ නමින් දිවයින පුරා ක්‍රියාත්මක කර තිබෙන විශේෂ මෙහෙයුම සම්බන්ධව මේ වන විට සමස්ත රටේම කතාබහට ලක්ව තිබෙනවා. මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් මේ රටේ දිගින් දිගටම පැවතුණා. එම නිසා මෙම…
Local News මහජන ආරක්‍ෂක ඇමතිට ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සංගමයෙන් (ICIJ) චෝදනාවක් December 20, 2023 kamal siriwardana ICIJ හෙවත් ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සංගමය විසින් පසුගියදා වාර්තාවක් පල කරමින් සදහන් කලේ මෙරට මහජන ආරක්ෂක ඇමති ලෙස කටයුතු කරන ටිරාන් අලස් මහතා එක්සත් රාජධානියේ නිවාස දෙකක හිමිකාරීත්වය ඇති බවත්,…
Local News මාධ්‍යවේදී දිනෙත් වෙනුවෙන් “පොල් කට්ටෙන් එකතු කරමු” නමින් වැඩසටහනක්. December 20, 2023 Chamila Gamage පසුගිය නොවැම්බර් 30 වැනිදා බිංගිරිය පොලීසිය ඉදිරිපිටදී ප්‍රවෘත්ති වාර්තාකරණයක් අතරතුර පොලිස් නිලධාරීන් විසින් ජාතික රුපවාහිනියේ බිංගිරිය වාර්තාකරු දිනෙත් කුමාර මහතාට පහර දී කැමරා ආම්පන්න උදුරගෙන ඔහුව අත්අඩංගුවට ගෙන පසුව අධිකරණයට…
Local News අධිකරණ අමාත්‍යාංශයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිත තරුණ ප්‍රජාව වෙනුවෙන් විශේෂ වැඩ සටහනක්. December 16, 2023 kamal siriwardana මධ්‍යම පළාතේ ජනතාවට පවතින ලේඛන සම්බන්ධ නීතිමය ගැටළු නිරාකරණය සහ අවශ්‍ය වෙනත් නීති සහන ලබාදීමේ වැඩ සටහනේ නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන ජංගම සේවයට සමගාමීව ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සදහා වු කාර්යාලය,…
Local News දියතලාව යුද හමුදා විද්‍යාපීඨයේ කැඩෙට් නිලධාරීන්ගේ අධිකාරියට පත් කිරීම ජනපති ප්‍රධානත්වයෙන්. December 16, 2023 kamal siriwardana මෙරට ස්වෛරීභාවය ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක හමුදාවට විශාල වගකීමක් පැවරෙන බවත් එයට අත තැබීමට හෝ සීමා කිරීමට කිසිවෙකුට ඉඩ දිය නොහැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ජනතා පරමාධිපත්‍ය…
Local News යුධ හමුදාවට නව මාණ්ඩලික ප්‍රධානීවරයෙකු පත් කෙරේ. December 16, 2023 kamal siriwardana මාස 2 කට අධික කාලයක් පුරප්පාඩුව තිබූ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරය සදහා ගජබා රෙජිමේන්තුවේ මේජර් ජනරාල් හරීන්ද්‍ර පීරිස් පත් කර ඇත. අද (16) සිට ක්‍රියාත්මක වන පරිදි සිදු කර…
Local News பல்கலைக்கழகங்களில் மானிடவியல் துறையில் பல்வேறு சீர்திருத்தங்கள் மேற்கொள்ளப்படும்உயர் கல்வி இராஜாங்க அமைச்சர் சுரேன் ராகவன் December 15, 2023 kamal siriwardana இலங்கைப் பல்கலைக்கழகங்களில் மானிடவியல் துறையில் விரைவில் பல்வேறு சீர்திருத்தங்களை மேற்கொள்வதற்கு திட்டமிட்டுள்ளதாக உயர்கல்வி இராஜாங்க அமைச்சர் சுரேன் ராகவன் தெரிவித்தார். மேலும், பிராந்தியத்திலும் சர்வதேச அளவிலும் மேற்கொள்ளப்படும் புதிய கல்வி சீர்திருத்தங்கள் தொடர்பான ஆராய்ச்சிகளையும் ஆய்வுகளையும் மேற்கொள்வதற்காக தேசிய உயர்கல்வி அதிகாரசபை…