Category: Local News

වසන්ත මුදලිගේ ව පොලීසිය විසින් අත්අඩංගුවට ගනී.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 2020 වසරේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට විරෝධතාවකදී ඇතිවූ නොසන්සුන්තාවක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව නිකුත් කර තිබූ…

A bunch of Srilankans created the worlds first collaborative email named ‘Zapmail’. ලොව ප්‍රථම සහයෝගීතා විද්‍යුත් තැපැල් සේවාව ශ්‍රී ලාංකිකයන් පිරිසක් විසින් ලොවට හඳුන්වා දෙයි.

‘Zapmail’ නමින් ලොව ප්‍රථම සහයෝගීතා විද්‍යුත් තැපැල් සේවාවක් වන මෙම innovative platform එක නිර්මාණය කර තිබෙන්නේ ව්‍යාපාර සන්නිවේදනය email හරහා සිදු කරන ආකාරය සරල කිරීමට සහ වැඩි දියුණු කිරීමට, රැකියා…

ඉහළ කාර්යසාධනයක් පෙන්නුම් කළ රාජ්‍ය ආයතන 65 ක් සඳහා ජනපති අතින් සම්මාන

ඉහළ කාර්යසාධනයක් පෙන්නුම් කළ රාජ්‍ය ආයතන 65 ක් සඳහා සම්මාන ප්‍රදානය කිරීමේ උත්සවයක් අද (18) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුනි. රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ වාර්තාවලට අනුව 2019 සහ 2020 වර්ෂවල ඉහළ…

පොලීසියෙන් අසාධාරණ ලෙස ඉදිරිපත් කල චෝදනා වලට විරෝධය පා පුද්ගලයෙකු අධිකරණයේ වහලට නගී.

මැල්සිරිපුර පොලීසියෙන් තමන්ට අසාධාරණයක් සිදුවු බවට චෝදනා කරමින් පුද්ගලයෙකු කුරුණෑගල අධිකරණ සංකීර්ණයේ වහලය මත නැගී විරෝධතාවක නිරත වේ.අධිකරණ සංකීර්ණයේ විරෝධතාවක නිරතව සිටි අදාළ පුද්ගලයා පසුව අධිකරණයෙහි වහලය මත නැගී විරෝධතාවයේ…

රාජ්‍ය ඇමතිගේ නිරීක්ෂණයේදී විධායක නිළධාරියාට සිදුවූ දේ

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා අද (17) පෙරවරුවේ එප්පාවල පිහිටි ලංකා පොස්පේට් සමාගමේ නිරීක්ෂණ චාරිකාවක නිරත වු අතර එහිදී සමාගමේ විධායක නිළධාරීන්ට ඇමතිවරයා දොස් පැවරූ අවස්ථාවේදී නොසන්සුන් තත්වයක් ඇතිවිය.…

ප්‍රාදේශීය දේශපාලකයින් යලිත් මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීමට පටන් ගනී.

ඇල්පිටිය විහාරමහාදේවී පිරිවෙන් ශාලාවේ පැවති මාධ්‍ය හමුවක් ආවරණයට ගිය මාධ්‍යවේදී ඩී ජේ විජේසිංහ මහතා හට ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති කරුණාසේන පොන්නම්පෙරුම විසින් බැන තර්ජනය කිරීමේ පුවතක් වාර්තාවේ. නෙත් නිව්ස් හී…

උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුරයේ සිට ඕමන්තේ දක්වා කොටස විවෘත කෙරේ.

උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුත්තේ අනුරාධපුරයේ සිට ඕමන්තේ දක්වා කොටසේ වැඩ නිම කිරීමෙන් පසුව එය නිළ වශයෙන් විවෘත කිරීම අද සිදු කෙරුණා. මේ සදහා Class M11 එන්ජිමකින් ධාවනය කෙරුණු දුම්රිය,…