Local News මාර්ගගත ක්‍රම පිළිබද ආරක්ෂණ පණත් කෙටුම්පත සම්මතයි. January 24, 2024 admin සමාජ මාධ්‍යය නියාමනය කිරීම හා එයට අදාල අනිකුත් අනුෂාංගික කරුණු ඇතුලත් මාර්ගගත ක්‍රම පිළිබද ආරක්ෂණ පණත් කෙටුම්පත තෙවන වර කියවීම අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී සම්මත විය. මේ අනුව ඉදිරි දිනකදී කතානායක…
Local News සෞඛ්‍ය වෘත්තීය සමිති බලපොරය නිසා රාජ්‍ය සේවයට අහිමි වන ජීවකයා. January 22, 2024 admin පිළිකා ශල්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා අති දක්ෂයෙකු බව රටම දන්නේය. ඔහු කුකුල් කේන්තිකාරයෙක් බව මුළු ගාල්ලම දන්නේය. ක්‍රිෂාන්ත පෙරේරා රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට, වෛද්‍ය වෘත්තියෙන් ඉල්ලා අස්වීමේ ලිපියක් බලධාරීන්ට යොමු කර…
Local News මාර්ගගත ආරක්ෂණ පණත් කෙටුම්පත ගැන ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය සිය ස්ථාවරය හෙළිකරයි. January 22, 2024 kamal siriwardana රජය මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෝජිත “මාර්ගගත ආරක්ෂණ පණත් කෙටුම්පත” මේ වන විටදී සමාජයේ දැඩි කතාබහකට ලක්වන මාතෘකාවක් බවට පත්ව ඇති අතරම ඒ සදහා සමාජයේ ප්‍රබල විරෝධයක්ද එල්ල වෙමින් පවතී.…
Local News Detection of traffic violations through CCTV network will be enhanced January 22, 2024 admin Starting today, the Colombo city’s existing CCTV network will be repurposed to actively detect and record traffic violations. This move comes on the heels of a recent survey revealing a…
Local News අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු 5 කට මරු කැදවූ වෙඩි ප්‍රහාරය January 22, 2024 admin දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිටවීම ආසන්නයේ අද උදෑසන 8.30ට පමණ සුදු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් ගමන් කරමින් සිටි පිරිසක් ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. වෙඩි ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයින් සිව් දෙනෙක් වෙඩි…
Local News ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ජාතික ජන බලවේගයේ නියෝජිතයන් හමුවෙයි. January 19, 2024 Chamila Gamage ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සදහා මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘෘවර් (Peter Breuer) ඇතුළු කණ්ඩායමක් සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් ඊයේ (18) බත්තරමුල්ල ජාතික ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.…
Local News ඇටෙන්ඩන්ලාටම ශල්‍යකර්මත් කරගන්න ඉඩදී, කරාපිටියේ පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා සේවයෙන් විශ්‍රාම යන්න ඉල්ලයි. January 19, 2024 kamal siriwardana ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට පහර දුන්නේයැයි චෝදනාවකට එම රෝහලේ පිලිකා රෝග විශේෂඥ වෛද්‍ය ක්‍රිශාන්ත පෙරේරා මහතා පොලිස් අත් අඩංගුවට ගත් අතර එම සිදුවීමෙන් කලකිරීමට පත් වූ…
Local News නාරම්මල වෙඩි තැබීම අත්වැරදීමකින් වූ තවත් මරණයක් පමණක් බවට පත්වේද ? January 19, 2024 admin ඊයේ (18) රාත්‍රී නාරම්මල පොලීසිය විසින් නාරම්මල නගරය ආසන්නයේදී මාර්ගයේ ගමන් ගත් ඩීමෝ බට්ටා වර්ගයේ ලොරී රථයක් නැවැත්වීමට නියෝග කිරීමේදී ලොරී රියදුරා රථය නොනවත්වා ධාවනය කර ඇත.මෙහිදී වාර්තාවන අන්දමට එම…
Local News රෝහල් කණිෂ්ඨ සේවක දෙපලකට පහරදුන් චෝදනාවකට විශේෂඥ වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගනී. January 18, 2024 Chamila Gamage ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කණිෂ්ඨ කාර්ය මංඩලයේ සේවකයින් දෙදෙනකුට පහරදුන්නේ යැයි කියන චෝදනාවකට එම රෝහලේ පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය ක්‍රිශාන්ත පෙරේරා මහතා අද (18) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඉකුත්…
Local News නිදහසේ මත්පැන් පෙරීමට ඉඩදෙන්න අල්ලස් ගත් පොලිස් SI සහ කොස්තාපල් අත්අඩංගුවට. January 17, 2024 kamal siriwardana නීතීවිරෝධී මත්පැන් පෙරන පුද්ගලයින්ගෙන් අල්ලස් ලබාගන්නා පොලිස් නිළධාරීන් ගැන සමාජයේ නිරතුරුවම කතාබහට ලක්වන අතර බොහෝවිට මෙම නිළධාරීන්ට අල්ලස් ලබාදෙන්නේ නීතියට පටහැනි ක්‍රියා කරන පුද්ගලයින් නිසාම මේ තත්වය පිටු දැකීම අපහසු…