Local News Russian Geographical Society’s 180th anniversary. August 27, 2025 Dewmi Talisha In celebration of the 180th anniversary of the Russian Geographical Society (RGS), a landmark tree-planting event took place at the Colombo Public Library. A total of 180 tropical trees were…
Local News හිටපු ජනපතිලාගේ පැන්ෂන් එක නොකපන බව නීතිපති අධිකරණයට දැනුම්දෙයි. August 27, 2025 admin යෝජිත ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත් කෙටුම්පත මගින් වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ හිටපු ජනාධිපතිවරුන්ට ලබා දී ඇති විශ්‍රාම වැටුප් අයිතිය ඉවත්කිරීමට අපේක්ෂා නොකරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ. ඒ වෙනුවට සිදුකෙරෙන්නේ,…
Local News නීති විරෝධී ගස් කැපීමට බලපත්‍ර නොදුන් ග්‍රාම නිළධාරීනිය සැලසුම්ගතව අල්ලස් චෝදනාවකට හසුකල හැටි. August 27, 2025 admin සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බරවාය ග්‍රාම නිලධාරී ලෙස කටයුතු කල ග්‍රාම නිළධාරිනිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කාර්‍යාංශයේ නිළධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත. වාර්තා වන අන්දමට මෙම ග්‍රාම නිළධාරිනිය…
Local News දේශබන්දු තෙන්නකෝන්ටත් ඇප නියම කෙරේ. August 27, 2025 admin 2022 වසරේ ගාලු මුවදොර ගෝඨා ගෝ ගම අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇප මත මුදාහරිණ ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම…
Local News රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය තඹේකට මායිම් නොකර දරුවන්ගේ අනාගතය විනාශ කරන විදුහල්පතිනියන්. July 28, 2025 admin වර්තමානයේ මෙරට ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය වනුයේ පාසැල් අධ්‍යාපනය හදාරණ වයසේ සියළු සිසු දරුවන්ට 13 වසරක අඛන්ඩ අධ්‍යාපනය සහතික කිරීමයි. ඒ සදහා විවිධ වූ ක්‍රියාමාර්ග සකස්කරමින් අපොස සාමාන්‍ය පෙළ අසමත් සිසුන්ට…
Local News රට වටා ගිය හරිත පා පැදි සවාරිය කෝට්ටෙන් අවසන් වෙයි. July 16, 2025 admin ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, අධිකරණ අමාත්‍යාංශයේ ජාතික ඒකාබද්ධතා අංශය හා එක්ව සංවිධානය කළ “හරිත පා පැදි සවාරියේ” සමාප්ති උත්සවය ඊයේ (15) පැවැත්වුණා. සමාජිකයින් 25 දෙනෙකුගෙන් සමන්විත වූ මෙම…
Local News වෙඩි වැදී පීඩා විඳිමින් සිටි භාතිය හස්තිරාජයා ජීවිතක්ෂයට. July 15, 2025 admin වෙඩි වැදී දින ගණනාවක් පුරා පීඩාවිදිමින් ප්‍රතිකාර ලබමින් සිටි භාතිය හස්තිරාජයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.අද (15) උදෑසන 08.55ට පමණ හස්තියා මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තාවන්නේ.
Education Local News 2024(2025) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ. July 11, 2025 admin 2024 (2025) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (10) මධ්‍යම රාත්‍රී අන්තර්ජාලය වෙත නිකුත් කරනු ලැබීය. ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වේබ් අඩවි වන https://www.doenets.lk/ සහ http://www.results.exams.gov.lk/…
Local News නව පුරපතිනි ව්‍රායි බල්තසාර් ඩොලර් මිලියන 8.5 ක් වැයකර කොළඹට ගේන්න හදන නව බදු ක්‍රමය. July 4, 2025 Jeewanthi Maligaspe දශක ගණනාවක් පුරා ක්‍රියාත්මක වූ යල් පැනගිය ක්‍රමවේදවලින් ඉවත්වී, කොළඹ මහ නගර සභාවේ ආදායම් උත්පාදනය ඉහළ නැංවීමේ අරමුණින්, පූර්ණ ස්වයංක්‍රීය ආදායම් උත්පාදන පද්ධතියක් නිර්මාණය කිරීමට, කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිත ආයතනය…
Local News අස්වැසුම දෙවන අදියරේ සුදුසුකම්ලාභීන්ගේ ලැයිස්තුව නිකුත් කරයි. July 2, 2025 admin අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දෙවන අදියර සඳහා සුදුසුකම්ලාභීන්ගේ නාමලේඛනය නිකුත්කර ඇත. අදාල නාමලේඛනය සියළුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි සහ ග්‍රාම නිලධාරී සහ විෂය භාර ක්ෂේත්‍ර නිලධාරීන්ගේ කාර්යාලයන්හි ප්‍රදර්ශනය කිරීමට කටයුතු…