Local News වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාටත් කොවිඩ් ආසාධනය වේ. August 28, 2021 admin වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. සිය ෆෙස්බුක් පිටුවෙහි සටහනක් තබමින් ඇමතිවරයා තමා ආසාදිත බව පවසා තිබේ. ඒ අනුව මෙම මාසය…