Business & Sports ප්‍රථමවරට දේශීය වෛද්‍ය ව්‍යවසායකයන් ඇගයීමට රන් සම්මාන උළෙලක්. January 28, 2024 admin එළඹෙන මාර්තු මස 05 දින කොළඹ නෙළුම් පොකුණ රංගශාලාවේදී පැවැත්වෙන දේශීය වෛද්‍ය ව්‍යවසායකත්ව රන් සම්මාන ප්‍රධානෝත්සවය පිලිබදව මාධ්‍යය දැනුවත් කිරීම සදහා වූ සාකච්ඡාවක් පසුගියදා බස්නාහිර පලාත් සෞන්දර්ය නිකේතනයේ දී පැවැත්විණි.…
Local News පාරම්පරික දේශීය වෛද්‍යවරුන් ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි කෙරේ. April 6, 2023 admin දිවයින පුරා විහිදී සිටින පාරම්පරික දේශීය වෛද්‍යවරුන් ජාතික සෞඛ්‍ය සේවාවට දක්වන දායකත්වය ඇගයීමත් පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රම රැක ගනිමින් මතු පරපුර වෙත දායාද කරලීමේ අරමුණින්, විශේෂ කුසලතා සහිත පිළිගත් පාරම්පරික…