Business & Sports සංචාරක උදාව 2023 ප්‍රදර්ශනය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී. May 19, 2023 admin “සංචාරක උදාව 2023” ප්‍රදර්ශනය අද (19) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ආරම්භ විය. සංචාරක ක්ෂේත්‍රයට අදාළව සියලු පාර්ශ්වයන් එකම වහලක් යටට ඒකරාශී කර පවත්වනු ලබන මෙම ප්‍රදර්ශනය මෙරට…
Local News “medicare 2023” ජාතික සෞඛ්‍ය ප්‍රදර්ශනය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී. March 3, 2023 admin ශ්‍රී ලංකාවේ ජාතික සුව සේවා ප්‍රදර්ශනය වන medicare 2023 ප්‍රදර්ශනය 12 වැනි වරටත් අද කොළඹ BMICH පරිශ්‍රයේදී ආරම්භ විය. medicare 2023 ප්‍රදර්ශනය අද (03) සිට 05 දා දක්වා දින තුනක…
Business & Sports “විවාහ 2023” වසරේ පළමු විවාහ මංගල ප්‍රදර්ශනය January 7, 2023 Chamila Gamage මෙරට ප්‍රමුඛතම විවාහ මංගල ප්‍රදර්ශනය වන “විවාහ” මෙවරත් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්වෙන අතර අද එහි දෙවනි දිනයයි. ඊයේ (6) ඇරඹී මෙම දැවැන්ත විවාහ මංගල ප්‍රදර්ශනය නැරඹීම සදහා…
Business & Sports Pro Food Pro Pack & Ag-Biz ආහාර, පාන සහ ඇසුරුම් ප්‍රදර්ශනය. November 18, 2022 admin වාර්ෂිකව පවත්වනු ලබන ශ්‍රී ලංකාවේ ආහාර සහ ඇසුරුම් ක්‍රේෂ්ත්‍රයේ විශාලතම වෙළඳ ප්‍රදර්ශනය ලෙස සැලකිය හැකි ආහාර, පාන සහ ඇසුරුම් ප්‍රදර්ශනය වන Pro Food Pro Pack 2022 අද (18) කොළඹ බණ්ඩාරනායක…
Local News කොළඹ පොත් ප්‍රදර්ශනයටත් දැනුනු ආර්ථික අර්බුදය. September 21, 2022 kamal siriwardana ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මගින් වාර්ෂිකව කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රන ශාලා පරිශ්‍රයේදී පවත්වනු ලබන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශණය මෙවරත් පසුගිය 16 දා ආරම්භ වූ අතර එළඹෙන 25 (ඉරුදින) දින…