Post Views: 247 “සංචාරක උදාව 2023” ප්‍රදර්ශනය අද (19) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ආරම්භ විය. සංචාරක ක්ෂේත්‍රයට අදාළව සියලු පාර්ශ්වයන් එකම වහලක් යටට ඒකරාශී කර පවත්වනු ලබන මෙම ප්‍රදර්ශනය මෙරට සංචාරක ප්‍රවර්ධනය සඳහා මහත් සේ ඉවහල් වනු ඇති බව සංවිධායකයින්ගේ අදහසයි. ප්‍රදර්ශනය අද සහ හෙට (19,20) යන දෙදින තුළ පෙ.ව. 9.00 සිට පස්වරු 8 දක්වා පැවැත්වෙනු ඇත. Post navigation “විවාහ 2023” වසරේ පළමු විවාහ මංගල ප්‍රදර්ශනය සිය මංගල ගමන අරඹමින් හම්බන්තොට වරායට සම්ප්‍රාප්ත වුණු Cordelia Cruises නෞකාව