Social ආදී ආනන්දීයයන්ගේ මනුෂ්‍යත්වයේ පරිත්‍යාග තවත් වැඩසටහනක්. September 11, 2021 kamal siriwardana ආදි ආනන්දීය 2005 කණ්ඩායමේ වෛද්‍ය සාරංග වීරසිංහ මහතාගේ සම්බන්ධීකරණයෙන් කුරුණෑගල වෙලගෙදර ආයුර්වේද රෝහලේ කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයට හා වයඹ පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රධානයක් පසුගිය සිකුරාදා (10) දින…
Social නාරම්මල ආයුර්වේද රෝහලටත් අනද සත්කාර ප්‍රතිලාභ. September 10, 2021 kamal siriwardana ආදි ආනන්දීය 2005 කණ්ඩායමේ වෛද්‍ය සාරංග වීරසිංහ මහතාගේ සම්බන්ධීකරණයෙන් නාරම්මල ආයුර්වේද රෝහල වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රධානයක් පසුගිය සදුදා (6) දින එම රෝහල් පරිශ්‍රයේදි සිදු කෙරුනි. නාරම්මල ආයුර්වේද රෝහල පවතින වසංගත…
Social ආදි ආනන්දීයයන්ගේ තවත් සමාජ සත්කාරක වැඩසටහනක් August 20, 2021 kamal siriwardana කුරුණෑගල වෙලගෙදර ආයුර්වේද රෝහලේ කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගියදා ආදි ආනන්දීය 2005 කණ්ඩායමේ වෛද්‍ය සාරංග වීරසිංහ මහතාගේ මැදිහත් වීමෙන් සිදු කෙරිණි. මේ යටතේ එම…