Tag: #smn24

බැංකු හා මූල්‍ය ආයතන විසින් ණයකරුවන්ගේ දේපළ විකිණීමට අදාල පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවයි.

රෝම ලන්දේසී නීති ක්‍රමය මගින් හදුන්වා දුන් පරාටේ නීතිය මුල් කාලයේ බලපැවැත්වූයේ රාජ්‍ය බැංකුවල ට පමණක් වුවද පසුකාලීනව එහි බලය පෞද්ගලික බැංකු හා මූල්‍ය ආයතන සදහා ද ලබාදීම තුලින් ඔවුන්…

පොලිස්පති ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ කරුණු දක්වයි.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (27) කැදවනු ලැබූ අවස්ථාවේදී, එහි වගඋත්තරකරුවකු වශයෙන් නම්කර සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද පෞද්ගලිකවම අධිකරණය හමුවේ පෙනී සිටින ලදී. මෙහිදී යම්…

උද්දික ප්‍රේමරත්න පාර්ලිමේන්තු මංත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙයි.

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉවත්ව තිබේ. උද්දික ප්‍රේමරත්න මහතා විමල් වීරවංශ මහතා නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයකු වන අතර 2020…

දේශබන්දු තෙන්නකෝන් මහතා මෙරට 36 වන පොලිස්පති ලෙස පත් කෙරේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ වැඩබලන පොලිස්පති දේශබන්දු ටී.එම්.ඩබ්ලිව්.ඩී. තෙන්නකෝන් මහතා නව පොලිස්පති ලෙස පත් කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ උපදෙස් මත ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් සමන්…

නාදුනන තුවක්කුකරුවෙකුගේ ගොදුරක් බවට පත්වූ මහජන සෞඛ්‍ය පරීක්ෂක.

කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක රෝෂන් කුමාර විතානච්චි මහතාව අද (26) උදෑසන නාදුනන පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කර ඇත. ඇල්පිටිය, පතිරාජ මාවතේ පිහිටි ඒ මහතාගේ නිවසේ සිට සිය දරුවා පාසලට ඇරළවීම පිණිස…

45 වන වරටත් පවත්වන ගංගාරාම නවම් මහා පෙරහැර.

මෙරට පෙරහැර මංගල්‍යන්ගේ තවත් සුවිශේෂි පෙරහැරක් ලෙස සැලකිය හැකි කොළඹ ගංගාරාමයේ නවම් මහා පෙරහැර ඊයෙට (23) නවම් පුන් පොහෝ දිනයේදී පැවැත්වුනි. 1979 වසරේ ඇරඹි ගංගාරාම නවම් මහා පෙරහර තුනුරුවන් මූලික…

නීත්‍යානුකූල නොවන ආකාරයට ජාතික සම්මාන සහ ගෞරව නාම ලබා දීම, ලබා ගැනීම හෝ භාවිතා කිරීමට එරෙහිව නීතිමය පියවර.

නීත්‍යානුකූල නොවන ආකාරයට ජාතික සම්මාන සහ ගෞරව නාම පුද්ගලයන් වෙත ලබාදීම, එසේ ගෞරව නාම ලබා ගැනීම හෝ භාවිතා කිරීමට එරෙහිව නීත්‍යානුකූල පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අදාළ…

ලංකාවේ ළමා නළු නිළියන් සහ ලෝකයේ ළමා නළු නිළියන්

මේ දවස්වල සමාජයේ බොහෝ දෙනෙකු අතර කථාබහට ලක්වෙන මාතෘකාවක් තමයි රූපවාහිනී නාළිකාවක ප්‍රචාරණය වන කථාමාලාවක සාමනේර හිමිනමකගේ චරිතය නිරූපණය කරන කුඩා දරුවෙකු සැබෑ ජීවිතයේදී මහන දිවියට ඇතුලත්වීම. මේ සම්බන්ධව සමාජයේ…

යුක්තිය මෙහෙයුමෙන් රුපියල් බිලියන 7.8 ක මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගනී.

2023 දෙසැම්බර් 17 වනදා ආරම්භ කළ යුක්තිය මෙහෙයුමෙන් මේ වන විටදී රුපියල් බිලියන 7.8 ක වටිනාකමක් සහිත මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බවත් කුමන බලපෑම් ආවත් මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනය…

ගෝඨාභයගේ පුද්ගලික ලේකම් යන නව දේශපාලන ගමන

රට අර්බුදයකට පත් කිරීමේ ප්‍රතිපලයක් ලෙස ඇතිවූ ජනතා නැගී සිටීමෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉවත් වීමෙන් පසුව ද, ඔහුගේ පෞද්ගලික ලේකම් ලෙස දිගටම රැඳී සිටි සුගීෂ්වර බණ්ඩාර තම තනතුරේ රැදී…