Local News කොළඹ මහ නගර සභාවේ සේවකයෙක් නගරසභා ඉඩමක කරපු තහනම් ව්‍යාපාරය. March 5, 2025 kamal siriwardana කොළඹ මහ නගර සභාවේ සේවකයකු බොරැල්ල පොදු සුසාන භූමියට පවරා ඇති සභා ඉඩමක 1994 සිට, අනවසර අවමංගල්‍ය ශාලාවක් පවත්වාගෙන ගොස් ඇති බව, පොදු ගිණුම් කාරක සභාවේදී(COPA) අනාවරණය විය. අවමංගල්‍ය ශාලාව…
Social ලෝක උපත් ආබාධ දිනය සැමරේ. March 4, 2025 admin ලෝක උපත් ආබාධ දිනය සෑම වසරකම මාර්තු මස 03 වැනි දිනට යෙදී තිබේ. ඒ අනුව මෙම වසරේ ලෝක උපත් ආබාධ දිනයේ තේමාව වන්නේ “කිසිවෙකු අත නොහැර ඉදිරියට යාම” යන්නයි. උපත්…
Local News ඉෂාරා ගැන හරි තොරතුරක් දුන්නොත් පොලීසියෙන් රුපියල් ලක්ෂ 12 ක තෑග්ගක් March 4, 2025 admin සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි සම්බන්ධයෙන් සාර්ථක තොරතුරක් ලබා දෙන අයෙකුට රුපියල් ලක්ෂ 12 ක මුදල්…