Local News කොළඹ මහ නගර සභාවේ සේවකයෙක් නගරසභා ඉඩමක කරපු තහනම් ව්‍යාපාරය. March 5, 2025 kamal siriwardana කොළඹ මහ නගර සභාවේ සේවකයකු බොරැල්ල පොදු සුසාන භූමියට පවරා ඇති සභා ඉඩමක 1994 සිට, අනවසර අවමංගල්‍ය ශාලාවක් පවත්වාගෙන ගොස් ඇති බව, පොදු ගිණුම් කාරක සභාවේදී(COPA) අනාවරණය විය. අවමංගල්‍ය ශාලාව…