Day: May 20, 2023

අන්තරේට නව කැදවුම්කරුවෙකු පත් වේ. වසන්ත අළුත් ගමනකට මුල පුරයි.

අද (20) රජරට විශ්ව විද්‍යාලයේදී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බළ මංඩලයේ සැසිවාරය පවත්වන ලද අතර එහිදී අ.වි.වි.ශි. බල මංඩලය සදහා නව කැදවුම්කරුවෙකු තෝරාපත්කර ගන්නා ලදී. ඒ අනුව, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ…

වයස 16 පිරීමෙන් පසු හැදුනුම්පත ගත්තොත් දඩ කීවාට 2005 න් පසු ඉල්ලුම්කරුවන්ට දෙන්නේ කොළයක් පමණයි.

පාසල් සිසුන්ට අපොස සාපෙළ විභාගය සදහා පෙනීසිටීමට පෙර හැදුනුම්පත ලබා ගන්නා ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිරතුරුවම සිහිකැදවීම් කලද මේ වනවිට ජාතික හැදුනුම්පත් ඉල්ලුම් කරුවන් අතුරින් වයස අවුරුදු 18…

රටට විනිමය උපයමින් තම පවුල් රැකි විදෙස් ශ්‍රමික මරණ දෙකක්. නිළධාරීන්ගේ ක්‍රියාශීලීත්වයේ පැහැදිලි වෙනසක්.

සිංගප්පූරුවේ දී දිවි නසාගත් නදීකා ගේ දේහය මෙරටට ගෙන්වීමට තිබූ උනන්දුව රටට ඩොලර් උපයමින් සමුද්‍ර ආරක්ෂක සේවයේදී හදිසියේ මියගිය සී මාර්ෂල් චමින්ද පුෂ්පකුමාරගේ දේහය ගෙන්වීමට බළධාරීන් කලබල නොවන්නේ මන්ද ?…

ජගත් කුමාර සිසුනැණ පදනම සංස්ථාගත කිරීමේ නිල උත්සවය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රා ආරච්චි මහතාගේ සංකල්පයක් අනුව ඇති කළ ජගත් කුමාර සිසුනැණ පදනම සංස්ථාගත කිරීමේ නිල උත්සවය සහ කලා ශිල්පී අභිනන්දනය ඊයේ (19) බත්තරමුල්ල සමෘද්ධි සම්මන්ත්‍රණ ශාලාවේ දී…