Business & Sports සංචාරක උදාව 2023 ප්‍රදර්ශනය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී. May 19, 2023 admin “සංචාරක උදාව 2023” ප්‍රදර්ශනය අද (19) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ආරම්භ විය. සංචාරක ක්ෂේත්‍රයට අදාළව සියලු පාර්ශ්වයන් එකම වහලක් යටට ඒකරාශී කර පවත්වනු ලබන මෙම ප්‍රදර්ශනය මෙරට…
Local News ඩරාස් මුලස්ථානය විවෘත කිරීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්. May 19, 2023 admin කොළඹ 08, ඇල්විටිගල මාවතේ ස්ථාපිත කෙරුණු ඩරාස් ප්‍රධාන මුලස්ථානය විවෘත කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කරන ලදී. පීත්ත පටිය කැපීමෙන් අනතුරුව ඩිජිටල් ඵලකය ආලෝකවත් කරමින් ඩරාස් මුලස්ථානය නිල…
Local News අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කිරීම නියාමනය කරමින් ගැසට් නිවේදනයක්. May 19, 2023 admin අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කිරීම නියාමනය කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව අන්තර්ජාල හරහා යම් භාණ්ඩයක් සම්බන්ධයෙන් වෙළෙඳ ප්‍රචාරණය සිදුකරන විට පාරිභෝගිකයන් නොමඟ…