Month: May 2023

ගාලු මුවදොර ෂැංග්‍රිලා හරිත භූමියේ සහ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ වෙසක් වැඩසටහන හෙට සිට.

බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍ය වෙනුවෙන් ගාලු මුවදොර ෂැංග්‍රිලා හරිත භූමියේ සහ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ මැයි 03,04,05 සහ 06 යන දිනයන්හි දී තොරණ, පහන් කූඩු, භක්ති ගීත, දන්සැල්, සීලභාවනා ඇතුළු…

සජබ ට එරෙහිව ඩයනා ගොනුකල පෙත්සම විභාගයට දිනදෙයි.

සමගි ජන බලවේගය විසින් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමිකිරීමට ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට…

ලෝක කම්කරු දිනය සමරන මෙරට දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති.

මෙවර කොළඹ ආශ්‍රිතව මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ වන එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමඟි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ මැයි දින සැමරුම් පවත්වන අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය…

සුරා සැල් වසා දැමීමට රජයෙන් තීරණය කරයි. බලපත්‍ර තිබ්බත් මේ නිතිය ක්‍රියාත්මක කරනවා ඇමති කියයි.

දිවයින පුරා පිහිටි සියළුම මත්පැන් අලෙවිහල් මේ මස 05, 06 සහ 07 යන තෙදින වසා දැමීමට නියෝග කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කරයි. වෙසක් සතිය හේතුකරගෙන මෙම පියවර ගෙන…