Business & Sports Cinnamon Air, launch of scheduled flights to Jaffna July 13, 2023 admin Cinnamon Air, Sri Lanka’s premier domestic airline, recently announced the launch of scheduled flights to Jaffna, which will provide travellers with easy access transport to the most popular city in…
Business & Sports ආසියානු මලල ක්‍රීඩා මුල් දිනයේම ශ්‍රී ලංකාවට පදක්කම් දෙකක් July 12, 2023 admin තායිලන්තයේ පැවැත්වෙන ආසියානු මලල ක්‍රීඩා තරාවලියේ ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් දෙකක් දිනාදීමට, නදීශා ලේකම්න්ගේ සහ ගයන්තිකා අබේරත්න සමත් වුණා.මීටර 1500 කාන්තා ධාවන ඉසව්වේ ගයන්තිකා අබේරත්න විනාඩි 4 යි, තත්පර 14…
Business & Sports SLT-MOBITEL කොළඹ රාජකීය විද්‍යාලයීය රග්බි කණ්ඩායමේ, නිල දුරකථන සන්නිවේදන හවුල්කරු වෙයි. July 12, 2023 admin ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක, SLT-MOBITEL, කොළඹ රාජකීය විද්‍යාලයේ රග්බි කණ්ඩායමේ නිල දුරකථන සන්නිවේදන සේවා හවුල්කරු බවට පත් වී සිටියි. කොළඹ රාජකීය විද්‍යාලයීය රග්බි කණ්ඩායම මේ වනවිට අන්තර්…
Business & Sports Hayleys Aventura සන්නාම සමුළුව. July 11, 2023 admin ප්‍රමුඛ පෙළේ industrial solutions සැපයුම්කරුවෙකු වන Hayleys Aventura ආයතනය ඔවුන්ගේ අන්තර්ජාතික මට්ටමේ නිෂ්පාදන නවෝත්පාදනයන් පිළිබඳව අවබෝධය බෙදාගැනීම වෙනුවෙන් ලෝකයේ වඩාත්ම කීර්තිමත් කාර්මික සන්නාම සහ ඔවුන්ගේ ඉහළ කළමනාකාරිත්වය ද එකතු කරගනිමින්…
Business & Sports ගලදාරි හෝටලය වෙනසකට මුල පුරමින් නමත් අළුත් කරයි July 7, 2023 admin මෙරට ප්‍රමුඛතම හෝටල් සමාගමෙක් වන ගලදාරී හෝටලය, ලොව ප්‍රමුඛතම ආගන්තුක සත්කාරක සේවා සමාගමක් වන Radisson Hotels Asia Pacific Investments Pte. Ltd සමඟ ගිවිසුමකට එළඹ තිබේ. මෙම ගිවිසුම්ගත වීම සඳහා ඊයේ…
Business & Sports සිය මංගල ගමන අරඹමින් හම්බන්තොට වරායට සම්ප‍්‍රාප්ත වුණු Cordelia Cruises නෞකාව June 7, 2023 admin ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ නව යුගයක ආරම්භය සනිටුහන් කරමින් හේලීස් සමූහයේ භාණ්ඩ ප‍්‍රවාහන සහ ක‍්‍රමෝපාය (Transportation and Logistics) අංශය වන Advantis, මෙරටට සම්ප‍්‍රාප්ත වුණු Cordelia Cruises සමාගමට අයත් Ms Empress…
Business & Sports සංචාරක උදාව 2023 ප්‍රදර්ශනය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී. May 19, 2023 admin “සංචාරක උදාව 2023” ප්‍රදර්ශනය අද (19) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ආරම්භ විය. සංචාරක ක්ෂේත්‍රයට අදාළව සියලු පාර්ශ්වයන් එකම වහලක් යටට ඒකරාශී කර පවත්වනු ලබන මෙම ප්‍රදර්ශනය මෙරට…
Business & Sports “විවාහ 2023” වසරේ පළමු විවාහ මංගල ප්‍රදර්ශනය January 7, 2023 Chamila Gamage මෙරට ප්‍රමුඛතම විවාහ මංගල ප්‍රදර්ශනය වන “විවාහ” මෙවරත් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්වෙන අතර අද එහි දෙවනි දිනයයි. ඊයේ (6) ඇරඹී මෙම දැවැන්ත විවාහ මංගල ප්‍රදර්ශනය නැරඹීම සදහා…
Business & Sports FACETS Sri Lanka Premier Edition gem & jewellery exhibition inaugurated January 7, 2023 kamal siriwardana One of the most sought after international gem and jewellery shows on the global procurement and sourcing calendar, FACETS Sri Lanka Premier Edition was inaugurated by Minister of Industries and…
Business & Sports හේමාස් රෝහල් ප්‍රජා සත්කාරක වැඩසටහන මගින් මෙවරත් ජනතාවට නොමිලයේ දිවා ආහාර සහ වෛද්‍ය සායනයක්. January 6, 2023 kamal siriwardana හේමාස් රෝහල් ජාලය විසින් පසුගිය කොවිඩ් ව්‍යසනයෙන් අනතුරුව පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ප්‍රජා සත්කාරක වැඩසටහන් ආරම්භ කළ අතර ඒ යටතේ පසුගිය වසරේ මැයි මස සිට සෑම මසකම පොහොය දිනයේදී තලවතුගොඩ…