Local News හැඳුනුම්පත් කාර්යාලයේ එක්දින සේවය යළි ඇරඹේ. March 29, 2026 admin පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමෙන් පසු සේවාවන් නැවත ආරම්භ කිරීමට තීරණය කර ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. එහිදී, පසුගිය…
Local News මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස්ව අත්අඩංගුවට ගනී. March 28, 2026 admin මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, වාහන ලියාපදිංචි කිරීමේ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ය. කමල් අමරසිංහ මෝටර් රථ ප්‍රවාහන…
Local News ඖෂධ මිලදී ගැනීමේදී හිටපු ඇමති කෙහෙළිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කල බවට තීන්දුවක්. March 27, 2026 admin 2022 වසරේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලියාපදිංචි නොකළ සමාගමකින් ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව වෛද්‍ය සැපයුම් මිල දී ගැනීම තුළින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු නිලධාරීන් පිරිසක් මූලික මිනිස් අයිතිවාසිකම්…
Local News ග්‍රාම නිලධාරී බඳවා ගැනීම සඳහා වන තරග විභාගය මාර්තු 29 වන දා March 26, 2026 admin ග්‍රාම නිලධාරී සේවයේ III වන ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන තරග විභාගය මාර්තු 29 වන දා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන රැසක දී පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය…
Local News ICCPR යටතේ අත් අඩංගුවට ගැනීම් කිරීමේදී කලයුතු දේවල් ගැන පොලිස්පති අලුතින් කිව්ව දේවල්. March 26, 2026 admin සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනතේ තෙවන වගන්තිය යටතේ සිදුකරන ලද වැරදිවලට අදාළව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ දී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් නිකුත්…
Local News තායිලන්තයේ සිට නීති විරෝධී අයුරින් මෙරටට ගෙනා සත්ව විශේෂ කිහිපයක් අත් අඩංගුවට. March 25, 2026 admin තායිලන්තයේ බැංකොක් සිට අද (25) අළුයම මෙරටට පැමිනි TG307 දරණ ගුවන් යානයෙන් නීති විරෝධී අයුරින් රට තුලට රැගෙන ඒමට උත්සහාකල සජීවී සතුන් 26 දෙනෙකු සහ කුරුල්ලන් 16 දෙනෙකු සමග පුද්ගලයෙකු…
Local News වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න පත් කෙරේ. March 25, 2026 admin ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කර තිබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.වත්මන් පොලිස්පති, නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා දැනට විදේශගතව සිටීම හේතුවෙන් මෙම පත්කිරීම සිදු කර…
Local News ඉන්ධන මිළ ඉහල යාමත් සමඟ මිල ඉහල ගිය දේවල්. March 23, 2026 admin ඉන්ධන මිල ඉහළ යාමත් සමග පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් ඉහළ නැංවීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. ඒ අනුව අද (23) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450 පාන් ගෙඩියක…
Local News QR කේතය යටතේ ලබා දෙන ඉන්ධන කෝටාව ඉහළට March 21, 2026 admin QR කේතය යටතේ ලබා දෙන ඉන්ධන කෝටාව අද (21) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. ඒ අනුව මෝටර් රථය සඳහා ලබා දෙන ඉන්ධන…
Local News සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් ඉහල නැංවේ. March 21, 2026 admin අද (21) මධ්‍යම රාත්‍රී 12.00 සිට බලපාන පරිදි ඉන්ධන මිළ ගණන් ඉහල නැංවීමට ලංකා ඛනිජ තෙල් නීතීගත සංස්ථාව තීරණය කර ඇත. ඒ අනුව,ලංකා සුදු ඩීසල් ලීටර් 1 ක් රුපියල් 79.00…